උඹේ අනාගත වාක්කිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕං මම ආවා... මට ආරංචියක් ආවා කවුද එකෙක් මගේ නම විකුනලා හොර සාස්තර කියනවා කියලා.. :P
    පස්සේ බැලින්නම් මේ ඨාකුර් තක්කඩියනේ... :lol:

    හරි හරි ඕං එහෙනම් පටන් ගමුකෝ වැඩේ...
    මම කලින්ම දැක්ක ගුරුන්නාන්සෙ මට බනින විත්තිය, කෝ ඉතිං අපි හොදක් කළත් මුන්ද කවද්ද හොදයි කිව්වෙ:P:P

    චික් විතරක්,කියපන්කෝ ආස හිතෙන සාස්තරයක්,,:angry::angry::angry::angry:
    දත් මදින්නේ නෑති කෑකුලියෙක්ට කොහොමද බන් Kiss 1ක් වත් දෙන්නේ..චී චී...
    උඹලා Professional සාස්තර කාරයෝ වෙන්න තව දුර ගමනක් යන්න වෙනවා,,
    සාස්තර Tricks කියලා පොතක් තියෙනවා විජිත යාපා බුක් ෂොප් එකේ,,:P
    ඒක කියවලා වත් හෑදියන්ලා..:rolleyes::rolleyes::rolleyes:
    ආහ්හා, ගෝලයට අනං මනං කියල උඹ ලේසියෙන් ගැලවෙන්න හිතුවද, මට පේන විදයට උඹ හෙට අනිද්දම මේ ලෝකෙන් චුතවෙනව, පස්සෙ මතුවෙන්නෙ අවීචි මහා නරකාදියෙන් ඒත් උඹ අතාරින්නෙ නෑ යමයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ලයින් දාන්න ගිහින් උඹව එහෙන් ආපහු මෙහෙටම චුත කරනව, අයියෝ අපරාදෙ..:P:P යනතැනක ශිෂ්ඨ විදියට හැසිරියන්කො මීට පස්සෙවත්:frown:

    ♥-Aurora-♥;8420999 said:
    මටත් පේන 1ක් කියන්නකො..

    banana1.jpg

    ‍අවුරෝරා ඇත්ති කෙසෙල් ගෙඩි තුනකුත් ගෙනත් තියෙන්නෙ, පේන විදියට තුනම මට තමයි ගෙනල්ල තියෙන්නෙ :rolleyes::P:P:P
    මට පේනව මට පේනව, මේ ඇත්ති මේ දවස්වල පැණිඑක්කහු කොරනවනේ ළගදිම මහා පරිමාණ පැණි කොම්පැනියක් ඕපන් කොරන්නයි යන්නෙ, අෆ්ෆා ඒකෙ වයිස් මැනේජර් අපේ ජේකඩියා නොවැ:P:P අපේ බිස්නොස් එකටත් තට්ටු වෙන්නයි යන්නෙ ඕං..:growl::growl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    oona matath saastharayak kiuwa nam

    පැංචාස් කොලුවා...දවස තිස්සෙම ඔන්ලයින් ඉදල අනුන්ගේ ‍රැපිඩ් ශෙයාර්, හොට් ෆයිල් උස්සලා ලෝක වාර්ථාවක් තිය්නව නොවේ..ඒකේ සතුටට බුෂ් මහත්තය අවුරුදු 5කටම ඔන්ලයින් එක්ක හිරේට දානව..නියම ඔෆර් එක..
    :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කලින්ම දැක්ක ගුරුන්නාන්සෙ මට බනින විත්තිය, කෝ ඉතිං අපි හොදක් කළත් මුන්ද කවද්ද හොදයි කිව්වෙ:P:P

    මේක බොහොම බලගතු සාස්තරයක්... ඒක නිසා හොද ගානක් අරගෙන ම්සක් නිකන් එහෙම කියයන්වා නෙමෙයි...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලෝක විනාසෙන් පස්සෙ මගෙ අනාගතය කොහොම වෙයිද බලාගන්ට කියල ගුරුන්නාන්සෙ........!!!!!!
    ලෝක චිනාසෙන් පස්සෙ නං, අපෙ සනත් ලොක්ක ගාව සතයක් වත් ඉතිරිවෙන්නෙ නෑ, ඔක්කොම සුනාමියක් ඇවිල්ල හෝදං යනව, සන්තකේටම ඉතිරිවෙන්නෙ අන්ඩර්වෙයාර් එක විතරයි. පේන හැටියට ඒකත් විකුණල හොට් ඩෝග් එකක් කනව.:rolleyes: ඒක නම් කරන්න එපා මචං ඒක තමයි මේ ලෝකෙටම ඉතිරිවෙලා තියෙන අන්තිම අන්ඩර්වෙයාර් එක, මට පෙනුන උඹෙන් ඒක ගන්න එකා ඒක විකුණල කෝටිපතියෙක් වෙනව:P:P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ලොක්කා සාත්තර නෙමේ මොන මලදානයක් කරලා මගේ ගාන දෙන්න ඔනේ හරියට... නැත්නම් සාම්බ්‍රානි වලින් දුම් ගහලා අනිත්‍ය මෙනේහි කරවනවා
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මටත් කියන්ඩෝ :P
    වෙලාවට ඇවිත් තියෙන්නෙ, කලින්ම උඹේ අනාගත වාක්කිය මට පෙනිලයි තිබ්බෙ ;)
    උඹ නම් එහෙනම් ගොඩ කියල හිතාගනින්, උඹ එදා බලන්න ගියපු කෙල්ලගෙ ඇඩියාව ඉවසන්නම බැරිතැන ඔන්න ඒකිගෙ තාත්තා එනව උඹව එක්කං යන්න. උඹ ගනන් පෙන්නල ඉදපං. මුලින් බෑ කියපං. මාමණ්ඩිය හෙණ කපටියා උඹට දූ දෙනවයි කියල එක්කං ගිහිං බන්දල දෙන්නෙ කෙල්ලගෙ ‍කුදුනැන්දව තමයි:P:P:P බදින්න කලිං වේල් එක උස්සල බලපාන්න්න්න්:D
    :D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වෙලාවට ඇවිත් තියෙන්නෙ, කලින්ම උඹේ අනාගත වාක්කිය මට පෙනිලයි තිබ්බෙ ;)
    උඹ නම් එහෙනම් ගොඩ කියල හිතාගනින්, උඹ එදා බලන්න ගියපු කෙල්ලගෙ ඇඩියාව ඉවසන්නම බැරිතැන ඔන්න ඒකිගෙ තාත්තා එනව උඹව එක්කං යන්න. උඹ ගනන් පෙන්නල ඉදපං. මුලින් බෑ කියපං. මාමණ්ඩිය හෙණ කපටියා උඹට දූ දෙනවයි කියල එක්කං ගිහිං බන්දල දෙන්නෙ කෙල්ලගෙ ‍කුදුනැන්දව තමයි:P:P:P බදින්න කලිං වේල් එක උස්සල බලපාන්න්න්න්:D
    :D

    :P:P:rofl::rofl::angry::angry::baffled::baffled: ;);)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Mata hoda seth kawiyak kiyahan balanna..
    වැහෙන බාර් උඹ වෙනුවෙන් ඇරීයන්
    ඇරෙන බාර් උඹ නැතිදා වැසීයන්
    නමේ ලෙසට ෆිගර් එකත් හැදීයන්
    ස්ලිම් උඹට ජයපිට ජය ලැබීයන්
    :rofl::rofl::P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලෝක චිනාසෙන් පස්සෙ නං, අපෙ සනත් ලොක්ක ගාව සතයක් වත් ඉතිරිවෙන්නෙ නෑ, ඔක්කොම සුනාමියක් ඇවිල්ල හෝදං යනව, සන්තකේටම ඉතිරිවෙන්නෙ අන්ඩර්වෙයාර් එක විතරයි. පේන හැටියට ඒකත් විකුණල හොට් ඩෝග් එකක් කනව.:rolleyes: ඒක නම් කරන්න එපා මචං ඒක තමයි මේ ලෝකෙටම ඉතිරිවෙලා තියෙන අන්තිම අන්ඩර්වෙයාර් එක, මට පෙනුන උඹෙන් ඒක ගන්න එකා ඒක විකුණල කෝටිපතියෙක් වෙනව:P:P

    අම්මෝ එහෙනම් අන්ඩර්වෙයාර් එක ගලවලා අතේම තියාගෙන ඉන්නවා.හොට් ඩෝග් එලියෙ දාගෙන....:shocked::shocked::shocked::shocked::eek::eek:
    එහෙනං ආයුබොවන් කිව්ව ඕං!!!!;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අම්මෝ එහෙනම් අන්ඩර්වෙයාර් එක ගලවලා අතේම තියාගෙන ඉන්නවා.හොට් ඩෝග් එලියෙ දාගෙන....:shocked::shocked::shocked::shocked::eek::eek:
    එහෙනං ආයුබොවන් කිව්ව ඕං!!!!;)

    අයුබෝං කිවුව...බුලත් අතයි පඩුරුයි තියල ගියා නම්:rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලොක්කා සාත්තර නෙමේ මොන මලදානයක් කරලා මගේ ගාන දෙන්න ඔනේ හරියට... නැත්නම් සාම්බ්‍රානි වලින් දුම් ගහලා අනිත්‍ය මෙනේහි කරවනවා
    අදට අපි වැඩේ ක්ලෝස් කොරන්ඩ යද්දිම උඹේ කලුසල්ලි හුටපටේකට අපිව ඈදගන්න බව කලින්ම දන්න හින්ද, අපේ ගුරුන්නාන්සෙ ලොක්ක කිව්ව අපිට කලින්ම ක්ලෝස් කරල යන්න කියල, ඒනං බායි හොදේ:D:D. උඹේ සල්ලි ඉස්සුවෙ උඹෙ වෙන්ඩ වයිෆ් ඒකිගෙං අහපාන්න්න්:P:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    guru... matath ekak... anagathaya gena.......

    .

    closed.png

    අදට අපි දේවාලය වහනව.
    ..දැන් රෑ වුනා වැඩියි ..
    හෙට ඇරපු ගමන් බලාපොරොත්තු වෙන්න..කස්ටිය පඩුරු ලෑස්ති කොරන් හෙට එනව නම් හොදා..

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    closed.png

    අදට අපි දේවාලය වහනව.
    ..දැන් රෑ වුනා වැඩියි ..
    හෙට ඇරපු ගමන් බලාපොරොත්තු වෙන්න..කස්ටිය පඩුරු ලෑස්ති කොරන් හෙට එනව නම් හොදා..

    හුටා දේවාලෙ වැහුව :nerd: :nerd: :(

    මල කෙලියයි :baffled: :oo: :dull: :dull:

    හෙට වරුවද දන්නෙ නෑ අරින්නෙ :P :D :D :D