උඹේ අනාගත වාක්කිය

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අහ් මහේෂි ඇත්තිත් ඇවිත්නේ මේ පැත්ත්ට...බොහොම හොදා...පඩුරුත් අරම්ම ඇවිත් තියෙන්නේ...අහ් අර අරයා ගැන දැන ගන්න නේද ඇවිත් තියෙන්න?වන්ඩර්ෆුල් ...අන්න මෑන් ඉන්නව එම් සී එකේ ෆුඩ් කෝට් එකේ කවුද කෙල්ලෙක් එක්ක අයිස් කීම් එකක් කකා

    අපෝ එයා ගැන දැන ගන්න නෙමෙයිනේ අවේ..එයා ගැන නම් මට අහන්න දෙයක් නෑ ;)
    මට ඔන මගේ අනාගතේ ගැන දැන ගන්න තමයි... :rolleyes::rolleyes: එකනේ පඩුරු ගොඩක් දුන්නේ..;)
    මෙන්න තවත් පඩුරක් එකත් අරගෙන අනාගතේ ගැන කිව්ව නම්
    100_dollar_bill.jpg
    (පිට රට පඩුරක් දුන්නට කමක් නෑ නේ....).:) :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපෝ එයා ගැන දැන ගන්න නෙමෙයිනේ අවේ..එයා ගැන නම් මට අහන්න දෙයක් නෑ ;)
    මට ඔන මගේ අනාගතේ ගැන දැන ගන්න තමයි... :rolleyes::rolleyes: එකනේ පඩුරු ගොඩක් දුන්නේ..;)
    මෙන්න තවත් පඩුරක් එකත් අරගෙන අනාගතේ ගැන කිව්ව නම්.....:) :)
    හ්ම්ම්... නරකම නෑ පඩුර නං;)
    ඒත් මහේසි, මට පේනවිදියට ඔයාට බෑඩ් ලක් තමයි.. අනාගතේ එක්සෑම් එකක් ලේසියෙන්ම ගොඩයන්න හිතං නෝට්ස් ඔක්කොම මලවල මැල්ලුම් හදල රසකර කර කාල දානව. එතකොට දැනුම ඔක්කොම එකවර මොළේට ගිහිං මොළේ නහර වල ට්‍රැෆික් එක වැඩිවෙල මහේසිට පිස්සු හැදෙනව.. පිස්සු නම් හදාගන්න එපා, දැන්ම ඉදං සතියට එක කොළේ බැගින් මලවල කෑවොත් එක්සෑම් එක ගොඩයන්න පුළුවන් ලේසියෙන්ම..
    :yes::yes::cool::P:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපෝ එයා ගැන දැන ගන්න නෙමෙයිනේ අවේ..එයා ගැන නම් මට අහන්න දෙයක් නෑ ;)
    මට ඔන මගේ අනාගතේ ගැන දැන ගන්න තමයි... :rolleyes::rolleyes: එකනේ පඩුරු ගොඩක් දුන්නේ..;)
    මෙන්න තවත් පඩුරක් එකත් අරගෙන අනාගතේ ගැන කිව්ව නම්
    100_dollar_bill.jpg
    (පිට රට පඩුරක් දුන්නට කමක් නෑ නේ....).:) :)

    පිට රට නෙවේ..ඕනම රටක ඒවා බාර ගන්නවා...අනාගතේ ගැන නේද? බලමු බලමු..අහ් ඔයා අලුතින් ගන්න මේකප් සෙට් එක නිසා පුදුම විදිහට සුදු වෙනවා නොවේ..ලබන පාර අයිෆා එකට ඔයාටත් රෝල් එකක් ලැබෙන හැඩයි...නයිස් නේද?
    :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මටත් සාත්තර්යක් අහන්න ඔනි... සල්ලි හෙට දෙන්නම් ශුවර් එකටම:rolleyes::rolleyes:
     
    tckrockz

    Member
    Sep 24, 2006
    26,754
    13
    0
    Ado!! Sirawata ma 2012 loka winase wenwada e para? :rolleyes: dan eka wune nathi nam uba apita sali okoma refund karanwada? :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    data.jpg

    ඇතිද...?:rofl:

    හ්ම්ම්, මේ අපේ මිගාර ලොක්කනෙ. කොලේ දැක්කම කිව්වහැකි කවුද බුවා කියල ;)
    උඹට ළගදිම නිධානයක් පහළ වෙන්නයි යන්නෙ ඕං, නිධානයක් කිව්වට නිධානයක් වගේ පොල් වත්තක්. ඉතිං උඹ හා හා පුරා පොල්වත්තට එන්ටර් වෙද්දිම පොල්ගහක් මුල තිබිල සෙට්වෙනව කළයක්, ඒක පුරවල තියෙනව සුදුම සුදුපාට වතුරක්.. උඹත් ‍නියම වතුර තිබහෙං ඉන්නෙ.. උගුරට දෙකට කළේම හිස් කොරනව. මේක බිව්ව විතරයි උඹ අමුර්තෙ අමුර්තෙ කිය කියා බෙරිහං දෙනව, ඒතකොටම ගහ උඩ ඉදල බුවෙක් රුං ගාලා ලිස්සල එනව උඹ ගාවට, ඇවිත් 'මහත්තයො කැත වෙඩ කොරන්ට එපා, මගෙ පොල් රා ටිකට කෙළළ.. දැන් මෙතන ගම දෙවනත් කරනව' කියල කිව්වම තමයි උඹ දන්නෙ මෙව්ව මේ පිරිසිදු පොල්රා කියල. ඒත් බොට ගානක් නෑ මේ උඹගෙම පොල් වත්ත කියල. ඉතිං උඹ පහු වෙනිදම තියෙන ඔක්කෝම බිස්නස් වලට ඩොට තියල. උඹේම කියල පොල් රා වියාපාරයක් පටන්ගන්නව ඕං.. අර බුවත් එක්ක හවුලෙ. බුවා මල් මදිනව, උඹ විකුණණව .. නරකම නෑ:oo::rofl::P
    මාරයි ආ.. :rolleyes: කේක් වලට වඩා මේ බිස්නස් එකනං නැගල යන පාටයි..:P:P
    එහෙනං උඹටත් හරිගියා ඕං:D:D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    කිව්වම මතක්වුනේ, පොල් වත්ත පැත්තේ ගියේ නෑ කාලෙකින්...
    හෙට උදේ ගිහිල්ලා අමුර්ත ටිකක් අරගෙන එන්න ඕනා:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට ඔය වීසා, මාස්ටර්, ඩෙබිට් කාර්ඩ්, පේපෑල් අරව මේවනම් නෑ. සාත්තරයක් අහන්න පුළුවන් වෙයි ද මංන්ද. :rolleyes::rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මටත් එකක් කියන්නකෝ
    මල්බබා කැත ‍වැඩ නම් කොරන්ට එපා, මට පේන විදියට නරක දසාවක් ලබල තියෙන්නෙ... උඹට නෙවි, උඹ හින්ද අනිත් උන්ට. උඹ ලගදිම රට පුරා තියෙන මල්වතු ටිකයි පාර්ක් ටිකයි ඔක්කෝම සල්ලි දීල බද්දට ගන්නව. පස්සෙ ඒවයෙ බෝඩ් දානව ලොකුවට 'මල්කැඩීම තහනම්, පවුද්ගලික දේපලකි' කියල. ඉතිං යකෝ අපි වගේ අහිංසකයො කෝමද හදිස්සියකට මලක් වත් කඩා ගන්නෙ. මල් කඩන එකත් තොගෙ පවුද්ගලික දේපලක් කොර ගත්තම:angry::angry::angry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපිට ඔය වීසා, මාස්ටර්, ඩෙබිට් කාර්ඩ්, පේපෑල් අරව මේවනම් නෑ. සාත්තරයක් අහන්න පුළුවන් වෙයි ද මංන්ද. :rolleyes::rofl:

    සිම්පල්...බුලත් හුරුල්ලක තියල පඩුරක් දෙන්න:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මල්බබා කැත ‍වැඩ නම් කොරන්ට එපා, මට පේන විදියට නරක දසාවක් ලබල තියෙන්නෙ... උඹට නෙවි, උඹ හින්ද අනිත් උන්ට. උඹ ලගදිම රට පුරා තියෙන මල්වතු ටිකයි පාර්ක් ටිකයි ඔක්කෝම සල්ලි දීල බද්දට ගන්නව. පස්සෙ ඒවයෙ බෝඩ් දානව ලොකුවට 'මල්කැඩීම තහනම්, පවුද්ගලික දේපලකි' කියල. ඉතිං යකෝ අපි වගේ අහිංසකයො කෝමද හදිස්සියකට මලක් වත් කඩා ගන්නෙ. මල් කඩන එකත් තොගෙ පවුද්ගලික දේපලක් කොර ගත්තම:angry::angry::angry:

    ඉතින් යකෝ ඔය රුපියල් 1000හෙ පොට් එකකට රින්ගල
    මල කඩගනින්කෝ මුලින් මුලින් මල් වත්තට ආවට පස්සට ඔතනට රින්ගනවනේ ඉතින් මුලින්ම ඔතනට රින්ගුව නම් ඉවරයි නේ
    මට බෝඩ් ගහන්න ඕන වෙන එකකුත් නෑ:angry::angry:
     
    harindu24

    Junior member
  • Nov 5, 2007
    492
    19
    18
    @ ela_irissa
    හ්ම් මෙන්න පඩුරු වලට ෆෝන් ගෙනල්ල...ඊයේ රෑ ඉන්දන් නේද පෝලිමේ ඉන්නේ...මට පේනවා හිරිදු24 කොලුව සැම්සුන් කූබි ෆෝන් එකක් අරන් කන හොදටම කූබි කනවා නොවෙ...ෆෝන් එක ගත්ත ගමන්ම මැලතින් ටිකක් ගැහුව නම් තමා හොද:P

    අෆොයි.. මට ඔය.. දේව බස තේරෙන්නෙ නැතෝ....... කියන සාත්තරයක් තේරෙන සිංහලෙන්
    කියන්න....
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හ්ම්ම්... නරකම නෑ පඩුර නං;)
    ඒත් මහේසි, මට පේනවිදියට ඔයාට බෑඩ් ලක් තමයි.. අනාගතේ එක්සෑම් එකක් ලේසියෙන්ම ගොඩයන්න හිතං නෝට්ස් ඔක්කොම මලවල මැල්ලුම් හදල රසකර කර කාල දානව. එතකොට දැනුම ඔක්කොම එකවර මොළේට ගිහිං මොළේ නහර වල ට්‍රැෆික් එක වැඩිවෙල මහේසිට පිස්සු හැදෙනව.. පිස්සු නම් හදාගන්න එපා, දැන්ම ඉදං සතියට එක කොළේ බැගින් මලවල කෑවොත් එක්සෑම් එක ගොඩයන්න පුළුවන් ලේසියෙන්ම..
    :yes::yes::cool::P:P

    ස්තුති උපදෙස් වලට :rofl::rofl:
    මම එහෙනම් දැන්ම ඉදං සතියට එක කොළේ බැගින් මලවල කන්නම්කෝ එතකොට වත් ගොඩයයිනේ :rolleyes::rolleyes: