අහ් මහේෂි ඇත්තිත් ඇවිත්නේ මේ පැත්ත්ට...බොහොම හොදා...පඩුරුත් අරම්ම ඇවිත් තියෙන්නේ...අහ් අර අරයා ගැන දැන ගන්න නේද ඇවිත් තියෙන්න?වන්ඩර්ෆුල් ...අන්න මෑන් ඉන්නව එම් සී එකේ ෆුඩ් කෝට් එකේ කවුද කෙල්ලෙක් එක්ක අයිස් කීම් එකක් කකා
අපෝ එයා ගැන දැන ගන්න නෙමෙයිනේ අවේ..එයා ගැන නම් මට අහන්න දෙයක් නෑ

මට ඔන මගේ අනාගතේ ගැන දැන ගන්න තමයි...

එකනේ පඩුරු ගොඩක් දුන්නේ..
මෙන්න තවත් පඩුරක් එකත් අරගෙන අනාගතේ ගැන කිව්ව නම්






