අනේ මම ඔක සොරකම් නොකලෙම්..මෙය මාගේ Visa වලංගු කාඩ් පතයි.
මට කෙලි පොඩිත්තියක් සෙටි කොරල දෙන්න බැරිවෙයිද ගුරුන්නාන්සේ...
මම හොදට සලකන්නම්කෝ.. ඕන නම් සැර බිම එහෙමත් ගුරාට දෙන්නම්කෝ මගේ වැඩේ කෙරෙනවානම්![]()
![]()
උඹ කැමැති නම් අදම දෑවැද්දත් එක්කම සෙට් කරතහැකි.. ඔන්න ගෝලයට කියල පින්තූරෙකුත් පන්නලා ගෙනාවා. 


ඉන්දහන් බලන්න උඹටත් සහය ගෝල පෝස්ට් එකක් වත් අරන් දෙන්න






දැනට මෙතැන සාත්තර පෝළිමේ දෙතුන් දෙනෙක්ට සාත්තර කිව්වනං, ප්රැක්ටිස් වෙන්ඩත් එක්ක![]()
හෙඩ් ගෝල අය්යාට පින්....පවුල නඩත්තු කරන්න විදියක් නැතුව හිටියේ.....
දුම් අල්ලන්නද ඕනේ...?? දෙන්නම් දුම් පනින්න...![]()

ටිකක් දරුනු කේස් එකක්..ඕවට හපනා අපේ ගුරා තමා..ඊමෙල් එක එවුව නම් , ෆොටෝ එක හොයලා දෙතෑකි...හැබැයි ඉතිං ඕවට ගාන ටිකක් සැරයි



තමුන්ට ලැබෙන සතුටු පඩුරු තමුන්ම තියාගත්තනංඅපෝ කියන්නම්....ගුටි කන්න උනොත් වැඩ බලන ගුරුන්නාන්සෙත් ඉන්නවනේ....


ane matath kiyannko gurunnanse.. anagathe wath kellek set weida?




මම එහෙනම් තැපැලෙන් පඩුරු එවන්නම්. එහෙනම් හූනියමකුත් කරල දෙන්න පුලුවන්නේ
මට හුනියම් කරන්න ඔන දෙතුක් දෙනෙක්ම ඉන්නවා එකයි

ane matath saastharayak kiyannakoooo ane.. kiyana oona deyak dennam...

මටත් ඉතින් සාත්තරයක් කියපන්, පඩුරු එහෙම ඔනිද....![]()

කියමු බලන්න මටත් ඔන් සාස්තරයක්...![]()
matath sastharak kiyapankoo
matath one sastharayak ahanna![]()
mama ganath saaththarayak kiyahankooooo

හ්ම්ම්... එහෙමද.... කීයක් විතරද දැන් ඔය කියන්නෙ.....![]()


හ්ම්ම්ම්, නරකම නෑමට පේනවා උඹට මෙ දවස් වල විසේ කියලා...ඒක දැනිලා ගෙදරින් උඹට හොරාම හොටු කැත නැති කෙල්ලෙක් හොයනවා...හෙව්වට මොකො උඹෙ නාඩි වැකියේ ලියවිලා තියෙන්නෙ මහා සද්දන්ත කෙල්ලෙක්.. එකි උඹ වගෙ 10 දෙනෙක්ට හරි යන්න කනවා...දැන්ම කොප්පරා මඩුවක් වත් දාගනින්...එතකොට ගෑනිව සෙක්කුවෙ බැන්දල උඹට තෙල් හිදින්න පුලුවන්...
වැඩ බලන ගුරුන්නාන්සේ.....මේක කිව්වා හරිද මන්දා....
වගේ ඒ පේජ් එකේම මැක්ක්සාන් කොලුවට උඩින් ඉන්න අයට කිව්වනං බලන්ට
අනික් උන්ගැන බලන්ට ජේකඩියා සෙට් වෙයි ඕං.. මම ඩිංගක් එළියට යනව දැන් 

පඩුරු දෙන්න කලින් සාස්තරේ කියන්න..ඔය 4 දෙනත් පඩුරු අරන් ආව නම්..

පඩුරු දෙන්න කලින් සාස්තරේ කියන්න..![]()
