උඹේ අනාගත වාක්කිය

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මටත් ඉතින් සාත්තරයක් කියපන්, පඩුරු එහෙම ඔනිද....
    1.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ මම ඔක සොරකම් නොකලෙම්..මෙය මාගේ Visa වලංගු කාඩ් පතයි.
    මට කෙලි පොඩිත්තියක් සෙටි කොරල දෙන්න බැරිවෙයිද ගුරුන්නාන්සේ...
    මම හොදට සලකන්නම්කෝ.. ඕන නම් සැර බිම එහෙමත් ගුරාට දෙන්නම්කෝ මගේ වැඩේ කෙරෙනවානම්
    :P:P:P :rofl::rofl:

    කාඩ් කතාව අහකට දාපංකො, පස්සෙ බැරියැ මොකක් හරි කොරගන්ට..
    බෝම අමාරුවෙන් උඹ හින්දම ඊයෙ පෙරීදා ජම්බු ගහෙන් ඩවුන් වෙච්ච කෙළිපැටික්කියක් හොයාගත්ත ඕං, මෙයාට ජොසියා කියල තමයි කියන්නෙ, උඹ වෙනුවෙන්ම ඉපදිච්ච කෙල්ල, නාහෙ පොඩ්ඩක් ඇදයි, එක ඇහැක චූටි වපරය ගනන් ගන්නම බෑ. තොල්දෙක රතුම රතුපාටයි.. ලිප්ස්ටික් උලලම..ඊටීසී. මොකෝ කියන්නෙ..:rolleyes: උඹ කැමැති නම් අදම දෑවැද්දත් එක්කම සෙට් කරතහැකි.. ඔන්න ගෝලයට කියල පින්තූරෙකුත් පන්නලා ගෙනාවා.
    :P:P

    71338059.jpg


    සැරජාති එහෙම ගෙනාපුව තියල ගියානං ;)
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    wait.gif


    ගුරුන්නාන්සෙයි ගෝලයයි එනකං:D
    (ගුරා වෙනුවට වැඩ බලලම මට හති. ගෝලයට නම් සළකන්න වෙනව, මුගෙ වැඩත් මට බලන්න සිද්ද කොරානෙ:angry:)
     
    Last edited:

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ඉන්දහන් බලන්න උඹටත් සහය ගෝල පෝස්ට් එකක් වත් අරන් දෙන්න

    :D:D

    හෙඩ් ගෝල අය්යාට පින්....පවුල නඩත්තු කරන්න විදියක් නැතුව හිටියේ.....:(:(

    දුම් අල්ලන්නද ඕනේ...?? දෙන්නම් දුම් පනින්න...
    :P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :D:D

    හෙඩ් ගෝල අය්යාට පින්....පවුල නඩත්තු කරන්න විදියක් නැතුව හිටියේ.....:(:(

    දුම් අල්ලන්නද ඕනේ...?? දෙන්නම් දුම් පනින්න...
    :P:P:P
    දැනට මෙතැන සාත්තර පෝළිමේ දෙතුන් දෙනෙක්ට සාත්තර කිව්වනං, ප්‍රැක්ටිස් වෙන්ඩත් එක්ක:D
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය

    ටිකක් දරුනු කේස් එකක්..ඕවට හපනා අපේ ගුරා තමා..ඊමෙල් එක එවුව නම් , ෆොටෝ එක හොයලා දෙතෑකි...හැබැයි ඉතිං ඕවට ගාන ටිකක් සැරයි

    හ්ම්ම්... එහෙමද.... කීයක් විතරද දැන් ඔය කියන්නෙ..... :oo::oo::oo:
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    අපෝ කියන්නම්....ගුටි කන්න උනොත් වැඩ බලන ගුරුන්නාන්සෙත් ඉන්නවනේ....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපෝ කියන්නම්....ගුටි කන්න උනොත් වැඩ බලන ගුරුන්නාන්සෙත් ඉන්නවනේ....
    තමුන්ට ලැ‍බෙන සතුටු පඩුරු තමුන්ම තියාගත්තනං:frown::P
    ZULFAANගෙන් පටං ගත්තනං ඉක්මනට
     
    Last edited:

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ane matath kiyannko gurunnanse.. anagathe wath kellek set weida?

    මට පේනවා උඹට මෙ දවස් වල විසේ කියලා...ඒක දැනිලා ගෙදරින් උඹට හොරාම හොටු කැත නැති කෙල්ලෙක් හොයනවා...හෙව්වට මොකො උඹෙ නාඩි වැකියේ ලියවිලා තියෙන්නෙ මහා සද්දන්ත කෙල්ලෙක්.. එකි උඹ වගෙ 10 දෙනෙක්ට හරි යන්න කනවා...දැන්ම කොප්පරා මඩුවක් වත් දාගනින්...එතකොට ගෑනිව සෙක්කුවෙ බැන්දල උඹට තෙල් හිදින්න පුලුවන්...:nerd::nerd:

    වැඩ බලන ගුරුන්නාන්සේ.....මේක කිව්වා හරිද මන්දා....:rolleyes::rolleyes:


     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම එහෙනම් තැපැලෙන් පඩුරු එවන්නම්. එහෙනම් හූනියමකුත් කරල දෙන්න පුලුවන්නේ :rolleyes:
    මට හුනියම් කරන්න ඔන දෙතුක් දෙනෙක්ම ඉන්නවා එකයි

    කරමු කරමු...ගුරා ට හොරෙන් මාව කන්ටැක්ට් කර ගත්තනම්:rolleyes:

    ane matath saastharayak kiyannakoooo ane.. kiyana oona deyak dennam...

    කෝ පඩුරු?:rolleyes:
    මටත් ඉතින් සාත්තරයක් කියපන්, පඩුරු එහෙම ඔනිද....
    1.gif

    පඩුරු ඕන:D

    කියමු බලන්න මටත් ඔන් සාස්තරයක්...:rolleyes::nerd:

    matath sastharak kiyapankoo

    matath one sastharayak ahanna :P

    mama ganath saaththarayak kiyahankooooo

    ඔය 4 දෙනත් පඩුරු අරන් ආව නම්..:rolleyes:

    හ්ම්ම්... එහෙමද.... කීයක් විතරද දැන් ඔය කියන්නෙ..... :oo::oo::oo:

    අතට අහුවෙන ගානක් දියන්...
    :D:rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මට පේනවා උඹට මෙ දවස් වල විසේ කියලා...ඒක දැනිලා ගෙදරින් උඹට හොරාම හොටු කැත නැති කෙල්ලෙක් හොයනවා...හෙව්වට මොකො උඹෙ නාඩි වැකියේ ලියවිලා තියෙන්නෙ මහා සද්දන්ත කෙල්ලෙක්.. එකි උඹ වගෙ 10 දෙනෙක්ට හරි යන්න කනවා...දැන්ම කොප්පරා මඩුවක් වත් දාගනින්...එතකොට ගෑනිව සෙක්කුවෙ බැන්දල උඹට තෙල් හිදින්න පුලුවන්...:nerd::nerd:

    වැඩ බලන ගුරුන්නාන්සේ.....මේක කිව්වා හරිද මන්දා....:rolleyes::rolleyes:


    හ්ම්ම්ම්, නරකම නෑ:rolleyes: වගේ ඒ පේජ් එකේම මැක්ක්සාන් කොලුවට උඩින් ඉන්න අයට කිව්වනං බලන්ට:baffled: අනික් උන්ගැන බලන්ට ජේකඩියා සෙට් වෙයි ඕං.. මම ඩිංගක් එළියට යනව දැන්
    මෙතැන වන කොරනව එහෙම නෙමෙයි:frown:;)