උඹේ අනාගත වාක්කිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
matath sastharak kiyapankoo

මාර්ක් ක්‍රිශාන්ත කොලුවා...මාර්ක් ඇන්තනීව කොපි කරන්න හදල තියන පාටක් තමා පේන්නේ..කොහොමෙන් කොහොම හරි උඹට හම්බෙනව නොවැ ලතා මංගෙස්කාර් එකක් කාර් එකේ රවුමක් යන්න..ඕන්න බලාපල්ලකො ඒකෙත් හැටි
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
mama ganath saaththarayak kiyahankooooo

කට්...හැම තැනටම කට් දදා ඉන්දල ඔන්න පුතේ උබ මෙදා පොටේ නම් වැඩේ වරද්ද ගන්නයි යන්නේ...සල්ලි නොදී සාස්තර අහල මෙතනිනුත් කට් එකක් දාන්න නේද හැදුවේ...?:growl: පඩුරු නොදුන්නොත් බොලාට ආත්ම් 7ක් කට් වෙවී ඉන්න මතුරනවා හොද හූනියමක්..
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ගෑනුන්ව විශ්වාස කොරන්න බෑ...පඩුරු නැතුව සාස්තර කියන්න බෑ කියලයි දෙයියෝ කියන්නේ:rofl:
    මොන දෙවියද එහෙම කීවෙ ආආ...:nerd:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    matath one sastharayak ahanna :P

    මේ ඇත්තිගේ කරදරේ නොවැ...අන්න කලු අයියා මට ඔන්ලයින් පේ කලා මේ ඇත්තිට සාස්ත්‍රයක් කියල යවන්න කියල...ඒක නෙවේ මෙයා ඔයාල දෙන්න නිකන් කිරියි හකුරුයි වගේ ගැලපෙනව නොවැ...රෑක එහෙම දෙන්න ගමනක් බිමනක් යනව නම් සුදු පැහැයට හුරු වස්ත්‍රයක් ඇදගෙන යාම මැනවි:P
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    කාඩ් කතාව අහකට දාපංකො, පස්සෙ බැරියැ මොකක් හරි කොරගන්ට..
    බෝම අමාරුවෙන් උඹ හින්දම ඊයෙ පෙරීදා ජම්බු ගහෙන් ඩවුන් වෙච්ච කෙළිපැටික්කියක් හොයාගත්ත ඕං, මෙයාට ජොසියා කියල තමයි කියන්නෙ, උඹ වෙනුවෙන්ම ඉපදිච්ච කෙල්ල, නාහෙ පොඩ්ඩක් ඇදයි, එක ඇහැක චූටි වපරය ගනන් ගන්නම බෑ. තොල්දෙක රතුම රතුපාටයි.. ලිප්ස්ටික් උලලම..ඊටීසී. මොකෝ කියන්නෙ..:rolleyes: උඹ කැමැති නම් අදම දෑවැද්දත් එක්කම සෙට් කරතහැකි.. ඔන්න ගෝලයට කියල පින්තූරෙකුත් පන්නලා ගෙනාවා.
    :P:P

    71338059.jpg


    සැරජාති එහෙම ගෙනාපුව තියල ගියානං ;)

    ඒ කෙලි පැටික්කිගේ නම් පෙන්න තරම් වරදක් නෑ.ඒ වුනාට තව කෙලි පැටික්කියෝ එහෙම නැත්ද? :P:P
    මෙන්න ගුරුන්නාසේ ඉල්ලපු සැර ඒවා
    . :rofl:
    images

    තව හොද කෙලි පැටික්කියක් හොයල දුන්නොත් මීට වඩා හොද ජාතියක් වුනත් දෙන්නම්කෝ ;) ;)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කරමු කරමු...ගුරා ට හොරෙන් මාව කන්ටැක්ට් කර ගත්තනම්:rolleyes:
    කෝ පඩුරු?:rolleyes:
    පඩුරු ඕන:D
    ඔය 4 දෙනත් පඩුරු අරන් ආව නම්..:rolleyes:



    අතට අහුවෙන ගානක් දියන්...
    :D:rolleyes:
    29EEC8FA67F0CE62C085B7FCE197E759.jpg


    ඔන්න්න ගුරුන්වහන්සේ පඩුරු...ඇතෙක් බරට..:nerd::baffled:
    මගේ සාස්තරේ:D:rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ane apitath one

    ඩිනුකයා...ප්‍රිසර්න් බ්‍රේක් බැලුවා නේද? ආස නැද්ද් ප්‍රිසන් එක පැත්තේ රවුමක් දාල එන්න? ‍ෆ්‍රී ඔෆර් එකක් තියනවා ඔනෙ නම් සෙට් කරල දෙන්නම්..කැමතිද?ලයිෆ් ටයිම් එක්පීරියන්ස් එකක්..ඩෝන්ට් මිස් ඉට්:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම්ම්ම්ම්.. අපි හා හා පුරා කියල ජොබක් පටන් ගත්තම ඒකත් උඹලට ජෝක්:oo:, මේ දවස්වල අතේ සතේ නෑ බං. ඒකයි මේ..:P:D


    කොහෙද බං දාහෙ පොට් තියෙන්නෙ මල් කඩන්ට, ෂුවර් එකටම වීඅයිපී කස්ටියට වෙන්ඩ ඇති.:oo: අපිට කොයින්ද බොල බූල් බල්ලො, අපි ඔය රුපියල් 20 සෙ 30හෙ පොට් එකකට රිංගුවොත් තමයි ඉතිං:(

    ඔහොම කියපු එවුන් තමයි බම්බ පැත්තෙ කාමර හොයන්නෙ
    උඹ නෙවෙයි ඉතින් වෙන උන්දල
    මම කැමති නෑ මගේ මල් වතුවල අනාචාරයේ හැසිරෙනවට
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    29EEC8FA67F0CE62C085B7FCE197E759.jpg


    ඔන්න්න ගුරුන්වහන්සේ පඩුරු...ඇතෙක් බරට..:nerd::baffled:
    මගේ සාස්තරේ:D:rolleyes:

    ඔන්න අද දවසේ ගෝලයගේ අන්තිම සාස්තරේ අහගන්න ශෙනොක්ස් කොලුවා ආව නොවේ...හුටා...!!!! බොල කොලුවෝ...උඹ මෙහෙ ඉන්න ඕන එකෙක් නෙවේ...උගන්ඩාවේ අලුත්ම ‍ෆිල්ම් එකක් මේන් කැ‍රැක්ටර් එකක් උඹට සෙට් වෙන්නයි යන්නේ...මල් 7ඉ ගෙඩි 5ඉ කිවුවලු
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    closed.png



    අද කෙම්මුර දවසක් නිසා දේවාලේ ඉක්මනින් වැහුවා..
    වැඩ බලන ගුරා නැතුව ගෝලයාට පට්ට මහන්සියි.
    එහෙනම් අදට වැඩ ඉවරයි
     
    Jul 21, 2010
    60
    13
    0
    :D
    කාඩ් කතාව අහකට දාපංකො, පස්සෙ බැරියැ මොකක් හරි කොරගන්ට..
    බෝම අමාරුවෙන් උඹ හින්දම ඊයෙ පෙරීදා ජම්බු ගහෙන් ඩවුන් වෙච්ච කෙළිපැටික්කියක් හොයාගත්ත ඕං, මෙයාට ජොසියා කියල තමයි කියන්නෙ, උඹ වෙනුවෙන්ම ඉපදිච්ච කෙල්ල, නාහෙ පොඩ්ඩක් ඇදයි, එක ඇහැක චූටි වපරය ගනන් ගන්නම බෑ. තොල්දෙක රතුම රතුපාටයි.. ලිප්ස්ටික් උලලම..ඊටීසී. මොකෝ කියන්නෙ..:rolleyes: උඹ කැමැති නම් අදම දෑවැද්දත් එක්කම සෙට් කරතහැකි.. ඔන්න ගෝලයට කියල පින්තූරෙකුත් පන්නලා ගෙනාවා.
    :P:P

    71338059.jpg


    සැරජාති එහෙම ගෙනාපුව තියල ගියානං ;)
    MEyata nikan huuniyamak karala wagene... gurunnanse me oyage kawru harida?? man hithanne oya wagema athi... wage ....
    Eka neme gurunnase matath mokak hari karala denawada???:dull::dull::lol::lol::lol::lol::P:rolleyes::rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔන්න අද දවසේ ගෝලයගේ අන්තිම සාස්තරේ අහගන්න ශෙනොක්ස් කොලුවා ආව නොවේ...හුටා...!!!! බොල කොලුවෝ...උඹ මෙහෙ ඉන්න ඕන එකෙක් නෙවේ...උගන්ඩාවේ අලුත්ම ‍ෆිල්ම් එකක් මේන් කැ‍රැක්ටර් එකක් උඹට සෙට් වෙන්නයි යන්නේ...මල් 7ඉ ගෙඩි 5ඉ කිවුවලු
    හුටා ඔය පඩුරු පෙට්ටිය අයේ රිටොන් කරන්න බැරිද?:nerd::rolleyes:
    අදම ටිකැට් 1ක් අරන් යනවා උගන්ඩාවට...:oo:
    අම්මපා ඔහොම චාන්ස් 1ක් අයේ හම්බෙන්නේ නෑ:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝ මේ ඇසිස්ටන්ට් ගුරුන්නාන්සේ... කොහොමද දැන් ආදායම් තත්වේ..?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කෝ මේ ඇසිස්ටන්ට් ගුරුන්නාන්සේ... කොහොමද දැන් ආදායම් තත්වේ..?
    ඒවා ඔක්කොම අපේ ගෝලයා ජේකඩියා ගාව තමයි ලොකු ගුරුන්නාන්සෙ ;) මාටියා ගැහුවද කියල අන්ජනමක් බැලුවනං:rolleyes::D