matath sastharak kiyapankoo
මාර්ක් ක්රිශාන්ත කොලුවා...මාර්ක් ඇන්තනීව කොපි කරන්න හදල තියන පාටක් තමා පේන්නේ..කොහොමෙන් කොහොම හරි උඹට හම්බෙනව නොවැ ලතා මංගෙස්කාර් එකක් කාර් එකේ රවුමක් යන්න..ඕන්න බලාපල්ලකො ඒකෙත් හැටි
matath sastharak kiyapankoo
mama ganath saaththarayak kiyahankooooo
පඩුරු නොදුන්නොත් බොලාට ආත්ම් 7ක් කට් වෙවී ඉන්න මතුරනවා හොද හූනියමක්..මොන දෙවියද එහෙම කීවෙ ආආ...ගෑනුන්ව විශ්වාස කොරන්න බෑ...පඩුරු නැතුව සාස්තර කියන්න බෑ කියලයි දෙයියෝ කියන්නේ![]()

matath one sastharayak ahanna![]()

කාඩ් කතාව අහකට දාපංකො, පස්සෙ බැරියැ මොකක් හරි කොරගන්ට..
බෝම අමාරුවෙන් උඹ හින්දම ඊයෙ පෙරීදා ජම්බු ගහෙන් ඩවුන් වෙච්ච කෙළිපැටික්කියක් හොයාගත්ත ඕං, මෙයාට ජොසියා කියල තමයි කියන්නෙ, උඹ වෙනුවෙන්ම ඉපදිච්ච කෙල්ල, නාහෙ පොඩ්ඩක් ඇදයි, එක ඇහැක චූටි වපරය ගනන් ගන්නම බෑ. තොල්දෙක රතුම රතුපාටයි.. ලිප්ස්ටික් උලලම..ඊටීසී. මොකෝ කියන්නෙ..උඹ කැමැති නම් අදම දෑවැද්දත් එක්කම සෙට් කරතහැකි.. ඔන්න ගෝලයට කියල පින්තූරෙකුත් පන්නලා ගෙනාවා.
![]()
සැරජාති එහෙම ගෙනාපුව තියල ගියානං![]()


කරමු කරමු...ගුරා ට හොරෙන් මාව කන්ටැක්ට් කර ගත්තනම්
කෝ පඩුරු?
පඩුරු ඕන
ඔය 4 දෙනත් පඩුරු අරන් ආව නම්..
අතට අහුවෙන ගානක් දියන්...![]()




ane apitath one

හ්ම්ම්ම්ම්ම්.. අපි හා හා පුරා කියල ජොබක් පටන් ගත්තම ඒකත් උඹලට ජෝක්, මේ දවස්වල අතේ සතේ නෑ බං. ඒකයි මේ..
කොහෙද බං දාහෙ පොට් තියෙන්නෙ මල් කඩන්ට, ෂුවර් එකටම වීඅයිපී කස්ටියට වෙන්ඩ ඇති.අපිට කොයින්ද බොල බූල් බල්ලො, අපි ඔය රුපියල් 20 සෙ 30හෙ පොට් එකකට රිංගුවොත් තමයි ඉතිං
![]()
![]()
ඔන්න්න ගුරුන්වහන්සේ පඩුරු...ඇතෙක් බරට..
මගේ සාස්තරේ![]()
ගෑනුන්ව විශ්වාස කොරන්න බෑ...පඩුරු නැතුව සාස්තර කියන්න බෑ කියලයි දෙයියෝ කියන්නේ![]()



MEyata nikan huuniyamak karala wagene... gurunnanse me oyage kawru harida?? man hithanne oya wagema athi... wage ....කාඩ් කතාව අහකට දාපංකො, පස්සෙ බැරියැ මොකක් හරි කොරගන්ට..
බෝම අමාරුවෙන් උඹ හින්දම ඊයෙ පෙරීදා ජම්බු ගහෙන් ඩවුන් වෙච්ච කෙළිපැටික්කියක් හොයාගත්ත ඕං, මෙයාට ජොසියා කියල තමයි කියන්නෙ, උඹ වෙනුවෙන්ම ඉපදිච්ච කෙල්ල, නාහෙ පොඩ්ඩක් ඇදයි, එක ඇහැක චූටි වපරය ගනන් ගන්නම බෑ. තොල්දෙක රතුම රතුපාටයි.. ලිප්ස්ටික් උලලම..ඊටීසී. මොකෝ කියන්නෙ..උඹ කැමැති නම් අදම දෑවැද්දත් එක්කම සෙට් කරතහැකි.. ඔන්න ගෝලයට කියල පින්තූරෙකුත් පන්නලා ගෙනාවා.
![]()
සැරජාති එහෙම ගෙනාපුව තියල ගියානං![]()









හුටා ඔය පඩුරු පෙට්ටිය අයේ රිටොන් කරන්න බැරිද?ඔන්න අද දවසේ ගෝලයගේ අන්තිම සාස්තරේ අහගන්න ශෙනොක්ස් කොලුවා ආව නොවේ...හුටා...!!!! බොල කොලුවෝ...උඹ මෙහෙ ඉන්න ඕන එකෙක් නෙවේ...උගන්ඩාවේ අලුත්ම ෆිල්ම් එකක් මේන් කැරැක්ටර් එකක් උඹට සෙට් වෙන්නයි යන්නේ...මල් 7ඉ ගෙඩි 5ඉ කිවුවලු




අතට අහුවෙන ගානක් දියන්...![]()


ඔඃ ඉතිං හූනියමක් කොරගන්න තමයි මේ ලමයා හදන්නේ..හිටපල්ලා මම මේක අදායම් බදු එකට කියනවා
ඒවා ඔක්කොම අපේ ගෝලයා ජේකඩියා ගාව තමයි ලොකු ගුරුන්නාන්සෙකෝ මේ ඇසිස්ටන්ට් ගුරුන්නාන්සේ... කොහොමද දැන් ආදායම් තත්වේ..?
මාටියා ගැහුවද කියල අන්ජනමක් බැලුවනං
