උඹේ අනාගත වාක්කිය

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය මහත්තය පාරෙ යනකොට ගස් ගෙම්බියක් ඔලුවට් පැනල කියනවා මට කිස් එකක් දුන්නොත් මම ලස්සන කුමරිකවක් වෙනවා කියලා..මහත්තයත් පැනපු ගමන් කිස් එකක් දෙනවා..එතකොට අර ගස් ගෙම්බි ලස්සන කෙල්ලෙක් වෙලා එත්නිනන් යන කොල්ලෙක් එක්ක යන්න යනවා..ගනන් ගන්න එපා මහත්තයා ඔහොම තමයි කෙල්ලන්ගෙ හැටි..ඔකෙන් බෙරෙන්න ගමනක් ඇන්ටි ගෙබි තෛලය ගිසේ ගාගෙන යන්න..පොඩි එක 2500යි..ලොකු එක 5000යි..:yes:

    ඕක අළුතෙන් කියන්න දෙයක් නෑ.මීට කලින් දෙතුන් පාරක්ම මට ඔය වැඩේ උනා.:rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕම යං ඕම යං , රොවින් ගෝලයා උදේ පාන්දර දේවාලෙ ඉබි යතුරු කැඩුවද මන්දා.. ඊයෙ රෑ මම දේවාලෙ ලොක් කරා වගේ මතකයි.. :rolleyes::P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිටපන් මචන්..... මම නාන කොට ටබ් එකෙ ගෙම්බෙක් හිටියා මම ඌව පොඩ්ඩක් මීට් වෙලා එන්නම්..:P

    ඌව කිස් කරාට පස්සෙ ඌට මොකද වුනේ..:rofl:
    අනේ පවු ශුවර් එකට ඌව මැරෙන්න ඇති...:P:P:P:(:(:(:lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕම යං ඕම යං , රොවින් ගෝලයා උදේ පාන්දර දේවාලෙ ඉබි යතුරු කැඩුවද මන්දා.. ඊයෙ රෑ මම දේවාලෙ ලොක් කරා වගේ මතකයි.. :rolleyes::P:P
    මම එනකොට ඉබ්බ කැඩිල තිබ්බෙ :shocked:
    එක නිස ඇතුලට ආවා :P ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙකේ ඉන්නවා මාව දන්න මට හූනියම් කරන්න හදන සෙට් එකක්.. අන්න ඒ එකෙක්ගෙ වැඩක් වෙන්න ඇති.... :lol:
    ඔන්න මම නෙමේ ලොකු ගුරෝ:rolleyes: මොකා මේම කොරාද මන්දා:confused::baffled:

    ඔන්න ඉතිං වස්කවියක් කියවගන්න තමයි ඔය දගලන්නෙ:yes::angry::P:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඌව කිස් කරාට පස්සෙ ඌට මොකද වුනේ..:rofl:
    අනේ පවු ශුවර් එකට ඌව මැරෙන්න ඇති...:P:P:P:(:(:(:lol::lol:

    ඌට පන ආවා.. හැබයි කොල්ලෙක්.. පන ආපු ගමන්ම ඇහුවා inception DVDRip ඇවිල්ලද කියලා..:(