ammiyoooooooooooo!! menna bhooooooooooothayek awithhhh!!!!!!!
![]()
බය වුනාද..දාමු යන්තරයක්..5000යි...ගුරලා ගොලයො එන්න කලින් කියන්න..මම මේ පොඩි සයිඩ් බිස්නස් එකක් කරන්නෙ


ammiyoooooooooooo!! menna bhooooooooooothayek awithhhh!!!!!!!
![]()


බය වුනාද..දාමු යන්තරයක්..5000යි...ගුරලා ගොලයො එන්න කලින් කියන්න..මම මේ පොඩි සයිඩ් බිස්නස් එකක් කරන්නෙ![]()
salli naa.. free or charge bari weida wade karaganna?? api ithin yaluwone! 



salli naa.. free or charge bari weida wade karaganna?? api ithin yaluwone!
![]()
...භූතයට සල්ලි දෙන්න ඔනෙ
දීලා තමා බය කරන්න එපා කියන්න වෙන්නෙ

hafoi.. dan kaale inne maara bhoothayo ne!බෑ...භූතයට සල්ලි දෙන්න ඔනෙ
දීලා තමා බය කරන්න එපා කියන්න වෙන්නෙ
![]()




දැන් ඉන්නේ හරි පොශ් භූතයෝhafoi.. dan kaale inne maara bhoothayo ne!![]()


ඔය මහත්තය පාරෙ යනකොට ගස් ගෙම්බියක් ඔලුවට් පැනල කියනවා මට කිස් එකක් දුන්නොත් මම ලස්සන කුමරිකවක් වෙනවා කියලා..මහත්තයත් පැනපු ගමන් කිස් එකක් දෙනවා..එතකොට අර ගස් ගෙම්බි ලස්සන කෙල්ලෙක් වෙලා එත්නිනන් යන කොල්ලෙක් එක්ක යන්න යනවා..ගනන් ගන්න එපා මහත්තයා ඔහොම තමයි කෙල්ලන්ගෙ හැටි..ඔකෙන් බෙරෙන්න ගමනක් ඇන්ටි ගෙබි තෛලය ගිසේ ගාගෙන යන්න..පොඩි එක 2500යි..ලොකු එක 5000යි..![]()

ඕක අළුතෙන් කියන්න දෙයක් නෑ.මීට කලින් දෙතුන් පාරක්ම මට ඔය වැඩේ උනා.![]()


ඒ කියන්නේ කලිනුත් ගෙම්බෝ කිස් කරලා තියෙනවද..?![]()




ඒ ඔක්කොම කුමාරිකාවො උනා...![]()

uu gembekහිටපන් මචන්..... මම නාන කොට ටබ් එකෙ ගෙම්බෙක් හිටියා මම ඌව පොඩ්ඩක් මීට් වෙලා එන්නම්..![]()
Gembiyek neme


හිටපන් මචන්..... මම නාන කොට ටබ් එකෙ ගෙම්බෙක් හිටියා මම ඌව පොඩ්ඩක් මීට් වෙලා එන්නම්..![]()









ah takurz aiya enakam thamai hitiye.. mata sastharayak tellko!ඕම යං ඕම යං , රොවින් ගෝලයා උදේ පාන්දර දේවාලෙ ඉබි යතුරු කැඩුවද මන්දා.. ඊයෙ රෑ මම දේවාලෙ ලොක් කරා වගේ මතකයි..



මම එනකොට ඉබ්බ කැඩිල තිබ්බෙඕම යං ඕම යං , රොවින් ගෝලයා උදේ පාන්දර දේවාලෙ ඉබි යතුරු කැඩුවද මන්දා.. ඊයෙ රෑ මම දේවාලෙ ලොක් කරා වගේ මතකයි..


ඔන්න මම නෙමේ ලොකු ගුරෝමෙකේ ඉන්නවා මාව දන්න මට හූනියම් කරන්න හදන සෙට් එකක්.. අන්න ඒ එකෙක්ගෙ වැඩක් වෙන්න ඇති....![]()
මොකා මේම කොරාද මන්දා

ඔන්න ඉතිං වස්කවියක් කියවගන්න තමයි ඔය දගලන්නෙ




ඌව කිස් කරාට පස්සෙ ඌට මොකද වුනේ..
අනේ පවු ශුවර් එකට ඌව මැරෙන්න ඇති...![]()
