උඹේ අනාගත වාක්කිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ah takurz aiya enakam thamai hitiye.. mata sastharayak tellko! :D:P:P
    ආහ්, සැන්ට් පවුඩර් නාල ඒම ලෙහෙස්ති වෙලා ආවට ඔය ඇත්ති අන්තිමෙට වතුර නාලා තියෙන්නෙ ගියෙ අවුරුද්දෙ නොවැ.. ඩිංගක් එහායින් ඈදි ගත්තනං.. :oo::baffled::P

    ඕන්න එහෙනං, ළගදිම අපේ නිප්ස් කෙළී හිටෝපු පුහුල් වැලක අසාමාන්ය පරමාණෙ පුහුලක් හට ගන්නයි යන්නෙ.. පුහුලෙ සයිස් එක හින්දම තුෂ්නිම්භූත වෙන ඔය ඇත්ති මේක අටපට්ටමේ දාන්න ඕනි කියල කල්පනා කොරල... ඒ මොහොතෙම අයිටීඑන් එකට කෝල් ‍කරනව. ඒත් සෝ සෑඩ් මෙයා අයිටීඑන් එකේ අටපට්ටම් නඩේ ගෙදෙට්ට එද්දි පුහුල එතැනින් අතුරුදහන්..:shocked:
    ඒ කියන්නෙ කවුදෝ ඒක හොරකං කොරල:(, නිප්ස් නගා නොන්ඩි වෙනව අටපට්ටමේ උදවියට, පස්සෙ මූණත් අටපට්ටම් කොරං ඉන්නව අඩ අඩා.. :rolleyes::P:P

    මම එනකොට ඉබ්බ කැඩිල තිබ්බෙ :shocked:
    එක නිස ඇතුලට ආවා :P ;)
    ඒක මිසක්, ජේකඩිය වෙන්නැති ෂූවර් එකටම.. කෝ දේවාලේ මුකුත් නැති වෙලා එහෙම නෑනෙ:no::P
     
    • Like
    Reactions: Rovin

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol: :lol: :lol:
    Spread karannalu naththam rep denawa mekata :rofl: :rofl:
    තැන්ක්ස් තැන්ක්ස් ... පොඩි අවුලක් තියෙනවා තමා මගේ:rofl:
    වෙලාවට කොල්ලෙක් වුනේ...:rofl::rofl::rofl:
    ඇයි නැත්නම්....:rofl:
    තඩාර් සයිz එකෙ ගෙම්බෙක් වගෙ :oo:
    නැ මචන් හරි හුරත්ල් පාට හුලන් ගෙම්බෙක්..
    ත්‍රිඩ් එක hijack වෙනවද මන්දා..:P:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආහ්, සැන්ට් පවුඩර් නාල ඒම ලෙහෙස්ති වෙලා ආවට ඔය ඇත්ති අන්තිමෙට වතුර නාලා තියෙන්නෙ ගියෙ අවුරුද්දෙ නොවැ.. ඩිංගක් එහායින් ඈදි ගත්තනං.. :oo::baffled::P

    ඕන්න එහෙනං, ළගදිම අපේ නිප්ස් කෙළී හිටෝපු පුහුල් වැලක අසාමාන්ය පරමාණෙ පුහුලක් හට ගන්නයි යන්නෙ.. පුහුලෙ සයිස් එක හින්දම තුෂ්නිම්භූත වෙන ඔය ඇත්ති මේක අටපට්ටමේ දාන්න ඕනි කියල කල්පනා කොරල... ඒ මොහොතෙම අයිටීඑන් එකට කෝල් ‍කරනව. ඒත් සෝ සෑඩ් මෙයා අයිටීඑන් එකේ අටපට්ටම් නඩේ ගෙදෙට්ට එද්දි පුහුල එතැනින් අතුරුදහන්..:shocked:
    ඒ කියන්නෙ කවුදෝ ඒක හොරකං කොරල:(, නිප්ස් නගා නොන්ඩි වෙනව අටපට්ටමේ උදවියට, පස්සෙ මූණත් අටපට්ටම් කොරං ඉන්නව අඩ අඩා.. :rolleyes::P:P

    :lol: :lol: :lol: Rep ++ :rofl: :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒක මිසක්, ජේකඩිය වෙන්නැති ෂූවර් එකටම.. කෝ දේවාලේ මුකුත් නැති වෙලා එහෙම නෑනෙ:no::P

    ඔව් ඔව් ජකඩියා වෙන්න ඕනෙ... :rofl:
    පැදුරක් නැති වෙලා.... :nerd:
    මල් වට්ටියෙ මල් ටික තියලා ගිහින් වට්ටිය නැ.. :oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තැන්ක්ස් තැන්ක්ස් ... පොඩි අවුලක් තියෙනවා තමා මගේ:rofl:

    නැ මචන් හරි හුරත්ල් පාට හුලන් ගෙම්බෙක්..
    ත්‍රිඩ් එක hijack වෙනවද මන්දා..:P:P

    අෆ්ෆට හුලන් එකෙක්ද ? :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් මේ දැන් ආවා දේවාලේ පැත්ත බලලා යන්න... ඇසිස්ටන් ගුරු වැඩේ හොදට කරනවා වගේ... එල... එල...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මමත් මේ දැන් ආවා දේවාලේ පැත්ත බලලා යන්න... ඇසිස්ටන් ගුරු වැඩේ හොදට කරනවා වගේ... එල... එල...
    අහ් ගුරුංනාන්සෙ :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හංගපු හංගපු තැන්වලින් කලුසල්ලි විසිවෙන්න හූනියමක් කරනව දැනගං:angry:;):P:P

    ගැත්තාට අනුකම්පා කරනු මැන දෙවියනේ
    pd2127213.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ් ගුරුංනාන්සෙ :P
    ආ.. මේ අර අලුත් ගෝලයා නේද..? ඔන්න මම ඉන්ටර්විව් කරෙත් නෑ.. අපේ ඨකුර් ගුරුන්නාසෙගේ වචනෙට තමඉ ජොබ් එක දුන්නේ.. හොදට වැඩ කරන් යන්න ඕනේ...