හරහට හාෆ්ශීට් එකක් තියලා දුන්නා නොර්මල් කිස් එකක්,,,uu gembekGembiyek neme
![]()
kiss karanna ehema yanne na![]()

ඌට පන ආවා.. හැබයි කොල්ලෙක්.. පන ආපු ගමන්ම ඇහුවා inception DVDRip ඇවිල්ලද කියලා..![]()

ඌට පන ආවා.. හැබයි කොල්ලෙක්.. පන ආපු ගමන්ම ඇහුවා inception DVDRip ඇවිල්ලද කියලා..![]()



තඩාර් සයිz එකෙ ගෙම්බෙක් වගෙහරහට හාෆ්ශීට් එකක් තියලා දුන්නා නොර්මල් කිස් එකක්,,,![]()

ආහ්, සැන්ට් පවුඩර් නාල ඒම ලෙහෙස්ති වෙලා ආවට ඔය ඇත්ති අන්තිමෙට වතුර නාලා තියෙන්නෙ ගියෙ අවුරුද්දෙ නොවැ.. ඩිංගක් එහායින් ඈදි ගත්තනං..ah takurz aiya enakam thamai hitiye.. mata sastharayak tellko!![]()




, නිප්ස් නගා නොන්ඩි වෙනව අටපට්ටමේ උදවියට, පස්සෙ මූණත් අටපට්ටම් කොරං ඉන්නව අඩ අඩා.. 


ඒක මිසක්, ජේකඩිය වෙන්නැති ෂූවර් එකටම.. කෝ දේවාලේ මුකුත් නැති වෙලා එහෙම නෑනෙමම එනකොට ඉබ්බ කැඩිල තිබ්බෙ
එක නිස ඇතුලට ආවා![]()
![]()


තැන්ක්ස් තැන්ක්ස් ... පොඩි අවුලක් තියෙනවා තමා මගේ![]()
![]()
![]()
Spread karannalu naththam rep denawa mekata![]()
![]()

ඇයි නැත්නම්....වෙලාවට කොල්ලෙක් වුනේ...![]()

නැ මචන් හරි හුරත්ල් පාට හුලන් ගෙම්බෙක්..තඩාර් සයිz එකෙ ගෙම්බෙක් වගෙ![]()


ආහ්, සැන්ට් පවුඩර් නාල ඒම ලෙහෙස්ති වෙලා ආවට ඔය ඇත්ති අන්තිමෙට වතුර නාලා තියෙන්නෙ ගියෙ අවුරුද්දෙ නොවැ.. ඩිංගක් එහායින් ඈදි ගත්තනං..
ඕන්න එහෙනං, ළගදිම අපේ නිප්ස් කෙළී හිටෝපු පුහුල් වැලක අසාමාන්‍ය පරමාණෙ පුහුලක් හට ගන්නයි යන්නෙ.. පුහුලෙ සයිස් එක හින්දම තුෂ්නිම්භූත වෙන ඔය ඇත්ති මේක අටපට්ටමේ දාන්න ඕනි කියල කල්පනා කොරල... ඒ මොහොතෙම අයිටීඑන් එකට කෝල් කරනව. ඒත් සෝ සෑඩ් මෙයා අයිටීඑන් එකේ අටපට්ටම් නඩේ ගෙදෙට්ට එද්දි පුහුල එතැනින් අතුරුදහන්..
ඒ කියන්නෙ කවුදෝ ඒක හොරකං කොරල, නිප්ස් නගා නොන්ඩි වෙනව අටපට්ටමේ උදවියට, පස්සෙ මූණත් අටපට්ටම් කොරං ඉන්නව අඩ අඩා..
![]()
Rep ++

ඒක මිසක්, ජේකඩිය වෙන්නැති ෂූවර් එකටම.. කෝ දේවාලේ මුකුත් නැති වෙලා එහෙම නෑනෙ![]()



තැන්ක්ස් තැන්ක්ස් ... පොඩි අවුලක් තියෙනවා තමා මගේ
නැ මචන් හරි හුරත්ල් පාට හුලන් ගෙම්බෙක්..
ත්‍රිඩ් එක hijack වෙනවද මන්දා..![]()

හංගපු හංගපු තැන්වලින් කලුසල්ලි විසිවෙන්න හූනියමක් කරනව දැනගං




අහ් ගුරුංනාන්සෙමමත් මේ දැන් ආවා දේවාලේ පැත්ත බලලා යන්න... ඇසිස්ටන් ගුරු වැඩේ හොදට කරනවා වගේ... එල... එල...

හංගපු හංගපු තැන්වලින් කලුසල්ලි විසිවෙන්න හූනියමක් කරනව දැනගං![]()
ආ.. මේ අර අලුත් ගෝලයා නේද..? ඔන්න මම ඉන්ටර්විව් කරෙත් නෑ.. අපේ ඨකුර් ගුරුන්නාසෙගේ වචනෙට තමඉ ජොබ් එක දුන්නේ.. හොදට වැඩ කරන් යන්න ඕනේ...අහ් ගුරුංනාන්සෙ![]()