යකෝ මෙතන කී දෙනෙක් දැන් සාස්තර කියනවදඔය ලමයා ලගදිම දවසක හොර වැඩක් කරන්න යනවා කියලා මට පේනවා.. ඔව්...
එහා ගෙදර ඉන්න ආච්චිනම් පන්කාදු පහයි මහත්තයො... ඒත් ඔබෙ අවාසනාවට ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නව....
මම කිව්ව හොර වැඩෙ ඉතින් හිතා ගන්න පුලුවන්නෙ![]()


යකෝ මෙතන කී දෙනෙක් දැන් සාස්තර කියනවදඔය ලමයා ලගදිම දවසක හොර වැඩක් කරන්න යනවා කියලා මට පේනවා.. ඔව්...
එහා ගෙදර ඉන්න ආච්චිනම් පන්කාදු පහයි මහත්තයො... ඒත් ඔබෙ අවාසනාවට ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නව....
මම කිව්ව හොර වැඩෙ ඉතින් හිතා ගන්න පුලුවන්නෙ![]()


යකෝ මෙතන කී දෙනෙක් දැන් සාස්තර කියනවද![]()

මං හිතන්නේ හැමෝම...යකෝ මෙතන කී දෙනෙක් දැන් සාස්තර කියනවද![]()
ඇයිබොල..මාත් අහන් ඉන්නේ..මේතන් ඉන්න ඔක්කොම උන සාත්තර කියනවා මම විතරයි අහන්න ඉන්නේ. උඹ කියපන් මට සාස්තරයක්![]()
හ්ම්ම්.. කඩියගෙ පඩියෙන් කපයි ඕවට.. ලොකු ගුරුන්නාන්සෙට ඕව දැනටමත් පෙනිල ඇත්තෙඔව් ඔව් ජකඩියා වෙන්න ඕනෙ...
පැදුරක් නැති වෙලා....
මල් වට්ටියෙ මල් ටික තියලා ගිහින් වට්ටිය නැ..![]()



ඒක හොදා ඒක හොදා.. මේ ගෝලය නියමෙටම වැඩේ කොරන් යනවනෙ ගුරුන්නාන්සෙ.. සැලරි එහෙම පොඩ්ඩක් වැඩි කොරානං නරකයැමමත් මේ දැන් ආවා දේවාලේ පැත්ත බලලා යන්න... ඇසිස්ටන් ගුරු වැඩේ හොදට කරනවා වගේ... එල... එල...



හ්ම්ම්ම්, ෆස්ට් ටයිම් හින්ද නිකං අතහරිනව ඕංගැත්තාට අනුකම්පා කරනු මැන දෙවියනේ
![]()


හොදවයින් වස්කවියක් කියමු ඇපත් නැති වෙන්නහොන්දමයි ඇසිස්ටන්ට් ගුරො![]()
පඩුරු දුන්නෙ නැත්තම් මොකො කරන්නෙ
මට ශුවර් නැ ඒ ඇත්තිව![]()
ඒ ඇත්තිට සල්ලි තියෙන පාටයි![]()


නැති සල්ලිත් මතුවෙයි එතකොට
මූට ඉතින් ඊට වැඩිය එකක් ලැබෙන් නෑ උගේ හැටියටඔය ලමයාට ලගදිම ලස්සන කෙල්ලෙක්ව හම්බුවෙනවා...
කෙල්ලගෙ දත් සෙට් එක පොඩ්ඩක් ඇදයි හැබැයි... ගනන් ගන්න එපා..
සූකිරි කෙල්ල මෙයා....
හරී සුවීට්...
රෝස මලෙ නටුවෙ කටුව වගෙයි![]()

හ්ම්ම්, අපි නැති අතරෙ සයිඩ් බිස්නස් කොරන්ඩ ගියා කියල අන්ජනමට පෙනිල, ඕං ලොකුගුරුන්නාන්සෙ බොට වස් වද්දන්නයි යන්නෙ



ඔය මහත්තය පාරෙ යනකොට ගස් ගෙම්බියක් ඔලුවට් පැනල කියනවා මට කිස් එකක් දුන්නොත් මම ලස්සන කුමරිකවක් වෙනවා කියලා..මහත්තයත් පැනපු ගමන් කිස් එකක් දෙනවා..එතකොට අර ගස් ගෙම්බි ලස්සන කෙල්ලෙක් වෙලා එත්නිනන් යන කොල්ලෙක් එක්ක යන්න යනවා..ගනන් ගන්න එපා මහත්තයා ඔහොම තමයි කෙල්ලන්ගෙ හැටි..ඔකෙන් බෙරෙන්න ගමනක් ඇන්ටි ගෙබි තෛලය ගිසේ ගාගෙන යන්න..පොඩි එක 2500යි..ලොකු එක 5000යි..![]()
බය වුනාද..දාමු යන්තරයක්..5000යි...ගුරලා ගොලයො එන්න කලින් කියන්න..මම මේ පොඩි සයිඩ් බිස්නස් එකක් කරන්නෙ![]()
හ්ම්ම්, අපි නැති අතරෙ සයිඩ් බිස්නස් කොරන්ඩ ගියා කියල අන්ජනමට පෙනිල, ඕං ලොකුගුරුන්නාන්සෙ බොට වස් වද්දන්නයි යන්නෙ![]()


මං පැයක් විතර දගලලා සාස්තරේ හොයාගත්තේ..
හික්ස්..කොහොමද බන් උඹ දන්නේ එහා ගෙදර අච්චියෙක් ඉන්නවා කියලා..භුතයාද කිව්වේ..
මේ ගුරු උඩ ගෙදර කෙල්ල ගැනත් ටිකක් විස්තර හොයාගන්න බැරි වෙයිද>>
හ්ම්ම්, හොරට සාත්තර කියන උනුත් බෝවෙලා නොවැ..යකෝ මෙතන කී දෙනෙක් දැන් සාස්තර කියනවද![]()



ළගදිම බලියක් ඇරල උන් ඔක්කොම පන්නන්නයි ලොකු ගුරුන්නාන්සෙගෙ අදහස

මමත් බොරු අහන ගොඩේමේතන් ඉන්න ඔක්කොම උන සාත්තර කියනවා මම විතරයි අහන්න ඉන්නේ. උඹ කියපන් මට සාස්තරයක්![]()


හ්ම්ම්, අපි නැති අතරෙ සයිඩ් බිස්නස් කොරන්ඩ ගියා කියල අන්ජනමට පෙනිල, ඕං ලොකුගුරුන්නාන්සෙ බොට වස් වද්දන්නයි යන්නෙ![]()
අහන උන් පන්නනවා එහෙම නෙමෙයිහ්ම්ම්, හොරට සාත්තර කියන උනුත් බෝවෙලා නොවැ..ළගදිම බලියක් ඇරල උන් ඔක්කොම පන්නන්නයි ලොකු ගුරුන්නාන්සෙගෙ අදහස
![]()



කියල තියෙන සාත්තරෙත් නරකම නෑ, බලමු ඉස්සරහට ගෝල පට්ටමක් වත් දෙන්න.. ඉස්සෙල්ලම ලොකු ගුරුන්නාන්සෙගෙ තරහ අඩුවෙනකං ඉදපංකොගුරුන්නාන්සේ මම දවල් සාස්තරයක් කියලා පොඩි ගානක් හොය ගත්තා..අවුලක් නෑනේ![]()




ඕං එහෙනං, කෙල්ල නම් පංකාදුයි, තව ඩිංගෙන් මගෙත් දැහැන් බිදෙනවගුරු..මේ ගැනත් පොඩ්ඩක් සලකා බලන්නකෝ.
හ්ම්ම්.. ඒකිව බොට හරියන්නෑ බං.. වෙරි සෑඩ්
ඒකිට වෙන උරුමක්කාරයෙක් ඉන්නව කියල තමයි මට පේන්නෙ
ලොකු ගුරුන්නාන්සෙට කියල වශියක්වත් කොරානං ගොඩයන්ඩ පුළුවං
