උඹේ අනාගත වාක්කිය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
සමසභාපති වරුනෙ බං, බලපං මුලම අපි ඔක්කොගෙම සම අයිතිය:D

අපිට නම් ඔය වගේ ගෝල පට්ටම් නැ.. හිතුනාම ආවා. මල් කවි ඇන්ඩ් ඨාකුර් කට ගැට ගහලා එල්ලුවා කිව්වා සාස්තර.:P:P
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගෙ ගොනෙක් නැතිවෙලා ගුරෝ...:(
    මොනව හරි කරනවද:P
    අෆ්‍ෆටසිරි උඹ ගොන්නුත් ඇති කරනවද :ෂොකඩ්: :baffled:
    දෙයියො කියනව හරක් හොරා ගත්තෙ නෑලු ඌ මංමුලා වෙලාලු.. හරක් හොරාගන්නව නං , මුලින්ම උඹවලු උස්සන්නෙ.. ‍ගෙට පල්ලෙහා ඉලුක් කැලේ බැලුවනං., අල්ලපු ගෙදර එළදෙනත් එක්ක ඌ ලව් කර කර ඇති:love::P
    :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපිට නම් ඔය වගේ ගෝල පට්ටම් නැ.. හිතුනාම ආවා. මල් කවි ඇන්ඩ් ඨාකුර් කට ගැට ගහලා එල්ලුවා කිව්වා සාස්තර.:P:P
    :lol::lol: අනිවා..ඒත් ඒත් දෙයියෝ කෝප කර ගන්නත් එපා:lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අෆ්‍ෆටසිරි උඹ ගොන්නුත් ඇති කරනවද :ෂොකඩ්: :baffled:
    දෙයියො කියනව හරක් හොරා ගත්තෙ නෑලු ඌ මංමුලා වෙලාලු.. හරක් හොරාගන්නව නං , මුලින්ම උඹවලු උස්සන්නෙ.. ‍ගෙට පල්ලෙහා ඉලුක් කැලේ බැලුවනං., අල්ලපු ගෙදර එළදෙනත් එක්ක ඌ ලව් කර කර ඇති:love::P
    :P

    මලා දෙයියන්ට වැරදිලවත්ද..:rofl:
    මම කිව්වෙ ඇතිකොරන ගොනෙක් ගැන නෙමේළු:P;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආහ් නාවල නවන ගොනක් ගැනද...? :P:P

    නාවන්න ඕනෙ නෑ නාල එන්නෙ:P:P:P

    ඕන් ගුරා විස්තරේ කිවුවා

    ගුරාට වැරදිලා.
    හෙට හොයල තියපන් ම්ම දැන් ගියා.
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ආහ් නාවල නවන ගොනක් ගැනද...? :P:P

    alo balck money .:rofl: boooooooo
    523291zem2f5vw6x.gif
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මලා දෙයියන්ට වැරදිලවත්ද..:rofl:
    මම කිව්වෙ ඇතිකොරන ගොනෙක් ගැන නෙමේළු:P;)
    ඒම දෙයියන්ට වරදින්නෙ නෑ:no:. උඹ කිව්ව ගොනත් අදාළ ඉලුක් කැලේ බැලුවනං:P:P