සමසභාපති වරුනෙ බං, බලපං මුලම අපි ඔක්කොගෙම සම අයිතියගෝලයා උඹටත් ඉහලින් වගේ![]()

සමසභාපති වරුනෙ බං, බලපං මුලම අපි ඔක්කොගෙම සම අයිතිය![]()


අෆ්ෆටසිරි උඹ ගොන්නුත් ඇති කරනවද :ෂොකඩ්:මගෙ ගොනෙක් නැතිවෙලා ගුරෝ...
මොනව හරි කරනවද![]()



නෑ නෑ...බටකොල ආච්චි අතේ
අපිට නම් ඔය වගේ ගෝල පට්ටම් නැ.. හිතුනාම ආවා. මල් කවි ඇන්ඩ් ඨාකුර් කට ගැට ගහලා එල්ලුවා කිව්වා සාස්තර.![]()

අනිවා..ඒත් ඒත් දෙයියෝ කෝප කර ගන්නත් එපා
අෆ්ෆටසිරි උඹ ගොන්නුත් ඇති කරනවද :ෂොකඩ්:![]()
දෙයියො කියනව හරක් හොරා ගත්තෙ නෑලු ඌ මංමුලා වෙලාලු.. හරක් හොරාගන්නව නං , මුලින්ම උඹවලු උස්සන්නෙ.. ගෙට පල්ලෙහා ඉලුක් කැලේ බැලුවනං., අල්ලපු ගෙදර එළදෙනත් එක්ක ඌ ලව් කර කර ඇති![]()



මලා දෙයියන්ට වැරදිලවත්ද..
මම කිව්වෙ ඇතිකොරන ගොනෙක් ගැන නෙමේළු![]()


එහෙනම් මගෙ ගොනා හොයල කියල එවපන් ඉක්මණට
මම යනවා දැන්
ආහ් නාවල නවන ගොනක් ගැනද...?![]()



ඕන් ගුරා විස්තරේ කිවුවා
ඒම දෙයියන්ට වරදින්නෙ නෑමලා දෙයියන්ට වැරදිලවත්ද..
මම කිව්වෙ ඇතිකොරන ගොනෙක් ගැන නෙමේළු![]()
. උඹ කිව්ව ගොනත් අදාළ ඉලුක් කැලේ බැලුවනං

අපිට නම් ඔය වගේ ගෝල පට්ටම් නැ.. හිතුනාම ආවා. මල් කවි ඇන්ඩ් ඨාකුර් කට ගැට ගහලා එල්ලුවා කිව්වා සාස්තර.![]()


හිතං ඇති

ෆිට් එක මොර්නින්ග්![]()

happy birthday ...mokad kiynne guralata demuda wadak![]()
