උඹේ එකත් මේවගේද??

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි ඇයො නිසා තාම නිළ පූසෙක් ගෙදර නැතුවාය......
    අසල්වාසියෙ එකෙක් ඇවිත් කාල බීල එහෙම යනවාය......අපේ උන් දෙන්නා ඌ අල්ලං නටවනවාය........
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අපේ එකෙක් ඉන්නවා ඌට බළල්ලු පෙන්න බහ, එත් මේ ඊයේ පෙරේදා ඉදලා අල්ලපු ගෙදර පුසට තුන් වේලටම කෑම දෙනවලු..
    රහස තමයි එකා කළුම කළු එකෙක්ලු....
     

    aruna47

    Well-known member
  • පොඩි ඇයො නිසා තාම නිළ පූසෙක් ගෙදර නැතුවාය......
    අසල්වාසියෙ එකෙක් ඇවිත් කාල බීල එහෙම යනවාය......අපේ උන් දෙන්නා ඌ අල්ලං නටවනවාය........

    ඉතින් අපිට පුකයැය....:rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිරාවටම මෙහෙමයි බන් , අපේ ගෙදර දැන් අවුරුදු ගානක් තිස්සේ පුසෝ ගොඩක් ඉන්නවා . ඒ හැම එකාගෙම කිසිම වෙනසක් නෑ . මේ විදිහම තමයි
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    අපේ ගෙදර ඉන්නවා බන් 3 දෙනෙක් ... කකා බිබී ආතල් එකේ ඉන්නවා උන් ... හූරනවා හැමදේම :dull:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අඩෝ පට්ට බන් , අපේ ගෙදරත් පුස් පැටවූ 3ක් ඉන්නවා ,