උඹේ කෙල්ලයි මායි

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    උඹේ කෙල්ලයි මායි

    යාළුවො දෙන්නෙක් මගදි හම්බුවෙලා............

    මචං කොහෙද ගියේ..........
    මං කෙල්ලව හම්බුවෙන්න ගියා බං... :love:

    ආහ්........ ඇත්තද උඹේ කෙල්ලයි මායි අද එකට බුදියගෙන ඉදල ආවේ... :confused:ඇයි උඹට කිවුවෙ නැද්ද..... :cool:

    මොකක්...... හිටපිය අද මම තෝගෙ... $#@@#$$#$%%#%#% :angry:

    කියන එක තේරුම් ගනින් මොඩයෝ............:rolleyes: අද Revision Class පට්ට බෝරිං ඕයි.......:Pමං නං දවසම කුකුළ ගැහුව.... මං දැක්ක උඹෙ කෙල්ලත් කෙල පෙරාගෙන බුදියගෙන ඉන්නවා.... අහපං මං කියන්නෙ බොරැනං....:cool::cool::cool:..


    Hodainam dannawane ;););)
     
    Last edited: