උඹේ කෙල්ලයි මායි
යාළුවො දෙන්නෙක් මගදි හම්බුවෙලා............
මචං කොහෙද ගියේ..........
මං කෙල්ලව හම්බුවෙන්න ගියා බං...
ආහ්........ ඇත්තද උඹේ කෙල්ලයි මායි අද එකට බුදියගෙන ඉදල ආවේ...
ඇයි උඹට කිවුවෙ නැද්ද..... 
මොකක්...... හිටපිය අද මම තෝගෙ... $#@@#$$#$%%#%#%
කියන එක තේරුම් ගනින් මොඩයෝ............
අද Revision Class පට්ට බෝරිං ඕයි.......
මං නං දවසම කුකුළ ගැහුව.... මං දැක්ක උඹෙ කෙල්ලත් කෙල පෙරාගෙන බුදියගෙන ඉන්නවා.... අහපං මං කියන්නෙ බොරැනං....

..
Hodainam dannawane

..Hodainam dannawane

Last edited: