~උඹේ දුම්වැටිය~

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ~උඹේ දුම්වැටිය~

    හ්ම්......හොදයිද කියල බලන්න....:)මේකට මම තේමා කරගත්තේ වෙන අයගෙ දුම්පානය නිසා පළිකාවලට ගොදුරැවන පිරිස්ගේ ආවේගය මුසු අසරණ ආයාචනයක්...!
    View attachment 15212
     
    Last edited:
    • Like
    Reactions: Chathura141

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අගනා පණිවිඩයක් ඔබ මේ නිර්මානය තුලින් සමාජයේ තියුණු අවධානයට යොමු කරලා තියෙනවා..

    දිගටම ලියන්න..නිර්මානකරණයේ ඇති කරගත් සුලූ හෝ වෙනසට මගේ සහෝදර ආචාරය......

    ඔබට ජය.....
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අගනා පණිවිඩයක් ඔබ මේ නිර්මානය තුලින් සමාජයේ තියුණු අවධානයට යොමු කරලා තියෙනවා..

    දිගටම ලියන්න..නිර්මානකරණයේ ඇති කරගත් සුලූ හෝ වෙනසට මගේ සහෝදර ආචාරය......

    ඔබට ජය.....

    ස්තුතියි අයියා....ඔන්න ඔයා කලින් කිව්ව විදියට මම වෙනස් තේමාවක් යටතේ ලිව්වා....:P..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තුතියි අයියා....ඔන්න ඔයා කලින් කිව්ව විදියට මම වෙනස් තේමාවක් යටතේ ලිව්වා....:P..

    බොහොම අගෙයි..තව තවත් සමාජ විෂමතාවයන් ඔබේ නිර්මානයන්ට ප්‍රස්තූත කරගන්න.. ඒවා සියල්ලක් තියෙන්නේ අප එදිනෙදා ජීවත්වන මේ වටපිටාව තුලමයි..

    තවත් පුංචි දෙයක් කියන්න ඕනෙ කියල හිතුනා..ඔබේ නිර්මාන කුසලතාව්ය වැඩි දියුණු කරගන්න හැකි තවත් ක්‍රමයක් තමයි මේ කවි පියසේ තිබෙන අනිත් නිර්මානකරුවන්ගේ නිර්මානත් හොඳින් කියවා පරිශීලනය කිරීම හා ඒවාට හැකි පමණින් ප්‍රතිචාර දැක්වීම......එවිට ඔබට එකතු කරගන්න ලැබෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය අති මහත්....
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    බොහොම අගෙයි..තව තවත් සමාජ විෂමතාවයන් ඔබේ නිර්මානයන්ට ප්‍රස්තූත කරගන්න.. ඒවා සියල්ලක් තියෙන්නේ අප එදිනෙදා ජීවත්වන මේ වටපිටාව තුලමයි..

    තවත් පුංචි දෙයක් කියන්න ඕනෙ කියල හිතුනා..ඔබේ නිර්මාන කුසලතාව්ය වැඩි දියුණු කරගන්න හැකි තවත් ක්‍රමයක් තමයි මේ කවි පියසේ තිබෙන අනිත් නිර්මානකරුවන්ගේ නිර්මානත් හොඳින් කියවා පරිශීලනය කිරීම හා ඒවාට හැකි පමණින් ප්‍රතිචාර දැක්වීම......එවිට ඔබට එකතු කරගන්න ලැබෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය අති මහත්....

    හ්ම්...ඇත්ත තමයි...ස්තූතියි ඔවදනට...දිගටම මෙවන් උපදෙස් බලාපොරොත්තු වෙනවා අයියේ..:yes::yes::yes:
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඉතා අගනා පණිවිඩයක් සොයුර. බොහෝම ස්තුතියි මෙ සමාජ සේවයට. ඔබට ජය.
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඉතා අගනා පණිවිඩයක් සොයුර. බොහෝම ස්තුතියි මෙ සමාජ සේවයට. ඔබට ජය.

    සමාජයට දෙන තවත් පණිවිඩයක්. ඇත්තටම හරිම වටින අදහසක්.

    හොඳ පණිවිඩයක් සහෝ. :)
    ලස්සන නිර්මාණයක් :)

    සමාජයට වටින වැදගත් පණිවිඩයක්...
    ලස්සනයි
    :)
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    නොමරා අහිංසක අපව ද
    අනේ මැරියන් තනියෙම
    බීපන්කො වහ ටිකක් එක පාරම....

    මටත් මෙහෙම හිතුන වාර අනන්තයි. දුම් බොන අය මොන තරම් ආත්මාර්තකාමීද?