උඹේ වයස කියද?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක තමයි මු තාම කෙල්ලොන්ගේ අඩ නිරුවත් චා රූප එළකිරියේ පළ කරන්නේ :angry::angry::P..දෙමව්පියෝ දැනුවත් කරලද ඕව දාන්නේ? :lol:

    උබලගේ නැට්ට දැන් පන නෑ කියලා අපි පලි නෑ නේ මාමී......:cool:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මුද්‍රණ අංකල් වෙන්න ඕනා වයසින් වැඩිම

    එයාට 49ක්ද කොහෙද වෙනව නේද? දැන් කෝ මෑන්ස්?

    scurvyට 38යි මම හිතන්නෙ :P
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සීමිතය එළකිරියේ නෝටී ෆෝටී අංකල්ලා
    එනමුත් අනේ චූ කොල්ලෝ ඇත ....පිරිලා
    කොල්ලන් අතර හිටියත් මම තරුණ වෙලා
    එන මැයි මහට හතළිස් හත යයි ....පැනලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සීමිතය එළකිරියේ නෝටී ෆෝටී අංකල්ලා
    එනමුත් අනේ චූ කොල්ලෝ ඇත ....පිරිලා
    කොල්ලන් අතර හිටියත් මම තරුණ වෙලා
    එන මැයි මහට හතළිස් හත යයි ....පැනලා

    :love::love::lol:

    චු කොල්ලෝ අඩයි දැන්:lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    විසි හතරයි බං.. තවම කිරිසප්පයො..:yes:

    එල කොල්ලෙක්නේ :rolleyes:

    රත්තරං;17761677 said:
    තව උපරිම 12යි:no::no:

    කැ@ කතා කියන්න එපා යකෝ... :growl:
    ඕක දැක්කොත් ඕකට හර්ට් ඇටැක් ඇවිත් අද හෙටම වල කජ්ජ ගහයි... :lol: