උඹේ වයස කියද?

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
සීමිතය එළකිරියේ නෝටී ෆෝටී අංකල්ලා
එනමුත් අනේ චූ කොල්ලෝ ඇත ....පිරිලා
කොල්ලන් අතර හිටියත් මම තරුණ වෙලා
එන මැයි මහට හතළිස් හත යයි ....පැනලා

නෝටී ෆෝටී :P