කෝ යකෝ සිංහ සෙට් එක?
:- වික්‍රමසිංහ , රණසිංහ, ජයසිංහ... etc
...... ආරච්චිලාගේ
Meyala kauda ethakota? රණසිංහ ආරච්චිලාගේ

කෝ යකෝ සිංහ සෙට් එක?
:- වික්‍රමසිංහ , රණසිංහ, ජයසිංහ... etc
...... ආරච්චිලාගේ

කෝ යකෝ සිංහ සෙට් එක?
:- වික්‍රමසිංහ , රණසිංහ, ජයසිංහ... etc
පෙලපත් නාමෙ හරි ඒක ඇති අගට ඔය නම් උනාට. මුලට එහෙම එකක් නැත්තන් පස්සෙ දාගත්ත 'සිංහ' නමක්. සාමාන්‍යයෙන් තියෙන්නෙසිංහ වගේ නම් තියනවුන් මොක්කුද යකොව්![]()
![]()
![]()
ආත්මයක් නෑ ඉතිං,බල්ලෝ වගේ තමා,සුකන එකම තමා ජීවිතේට්රම්ප් කියල ආවොත්![]()
Windsor කියලා තියෙන්නෙ .මේකේ තේරුම දන්නවද
දැන් ඔය බන්ඩාරනායක ඉංග්‍රීසි ද ඉන්දියන් ද උබ කියන විදියට
ගොඩක් සිංහ ගත්ත අය මැලේ පොරවල් සිංහල වුණ.පෙලපත් නාමෙ හරි ඒක ඇති අගට ඔය නම් උනාට. මුලට එහෙම එකක් නැත්තන් පස්සෙ දාගත්ත 'සිංහ' නමක්. සාමාන්‍යයෙන් තියෙන්නෙ
රණසිංහ ආරච්චිගේ
ජයසිංහ මුදියන්සේලාගේ
ජයනෙත්ති කෝරාලලාගේ වගේ මුලට. ඒ අය අගට දාගන්නව , රණසිංහ, ජයසිංහ, ජයනෙත්ති කියල සුද්දගෙ ක්‍රමේ වාසගම අගට ණිසා
මගේ මුත්තගෙන් ඉවරයි විශ,ගෙඩි සහ පිළිකා වෙදකම.අපේ සීයා නම් පාරම්පරික වෙදෙක් ඒව අපේ තාත්තලා ඉගෙන ගත්තේ නෑ පට්ටම දුකයි ඒ සීන් නම්
තාත්තගෙ පැත්තෙන් සුපර් අඩුකුලේ
අම්මගෙ පැත්තෙන් ඇරිස්ටොක්‍රැටික්
Such is life.
අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
P.S.This is not a competition. don't try for find it. You will feel it some day.
Specially after marry king's hitmen family![]()



Walatharaඅපේ වාසගම තියන පවුල් 3යි ලංකාවටම ඉන්නේ. එතකොට ඒක මොකටද දාන්නේ
gihin urumaya illapan machanමගෙ තියෙන්නෙ රෝත්ස්චය්ල්ඩ් කියලා එකක් අඩුකුලේ ඉංග්‍රීසින්ගෙන් ආපු එකක් වෙන්ඩ ඇති නේද![]()