උඹේ වාසගම මොන වගේ එකක්ද?

උඹේ වාසගම මොන වගේ එකක්ද?

  • සිංහල රදල ටයිප් එකක් (මඩුගල්ල, කැප්පෙටිපොල, රත්වත්ත, කොතලාවල, ඇහැලේපොල, වගේ )

    Votes: 26 18.6%
  • ඉංග්‍රීසින් විසින් දීපු තානාන්තර නමක් (බණ්ඩාරනායක, ජයවර්ධන ටයිප් එකේ එකක් )

    Votes: 6 4.3%
  • චෙට්ටි නමක් (ආදිහෙට්ටි, හෙට්ටිඅරච්ච්චි, මුතුහෙට්ටිගම, වගේ)

    Votes: 7 5.0%
  • හරි තේරුමක් හිතාගන්න බැරි හැබැයි දෙමල ඌරුවට තියෙන එකක් (කොඩිප්පිලි, පොන්නම්පෙරුම, වගේ)

    Votes: 2 1.4%
  • දකුණු ඉන්දියානු ටයිප් (බණ්ඩාර, "....සේකර ", "....නායක", නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක් )

    Votes: 11 7.9%
  • මැලේ හෝ හම්බ නමක් (වීරවංශ, සින්හවන්ස , අහමද් වගේ එකක් )

    Votes: 1 0.7%
  • පෘතුගීසි නමක් ( පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, මෙන්ඩිස්, ද සේරම්, අල්විස්, පීරිස්, වගේ )

    Votes: 15 10.7%
  • ලංසි නමක් ( වැන්ඩොට්, හිල්ෆිගර්, නියඩොර්ෆ්, වගේ )

    Votes: 4 2.9%
  • අඩු කුලේ යයි සම්මත නමක් (හොරතෙල් පේඩිගේ, රන්හවඩි පේඩිගේ, රත්නවල්ලි , හකුරුලාගේ වගේ )

    Votes: 4 2.9%
  • උඩ ඒවාට අදාළ නැති සාමාන්‍ය සිංහල නමක් (ගමගේ, හේරත්, මීදෙනිය, කොළඹගේ, "....ආරච්චි ", වගේ ඒවා)

    Votes: 64 45.7%

  • Total voters
    140

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    කෝ යකෝ සිංහ සෙට් එක?

    :- වික්‍රමසිංහ , රණසිංහ, ජයසිංහ... etc
    සිංහ වගේ නම් තියනවුන් මොක්කුද යකොව් :confused: :confused: :confused:
    පෙලපත් නාමෙ හරි ඒක ඇති අගට ඔය නම් උනාට. මුලට එහෙම එකක් නැත්තන් පස්සෙ දාගත්ත 'සිංහ' නමක්. සාමාන්‍යයෙන් තියෙන්නෙ

    රණසිංහ ආරච්චිගේ

    ජයසිංහ මුදියන්සේලාගේ

    ජයනෙත්ති කෝරාලලාගේ වගේ මුලට. ඒ අය අගට දාගන්නව , රණසිංහ, ජයසිංහ, ජයනෙත්ති කියල සුද්දගෙ ක්‍රමේ වාසගම අගට ණිසා
     
    • Like
    Reactions: sakuntha1996

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    Windsor කියලා තියෙන්නෙ .මේකේ තේරුම දන්නවද
    Prince Charles GIF
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් ඔය බන්ඩාරනායක ඉංග්‍රීසි ද ඉන්දියන් ද උබ කියන විදියට

    Oka demala sambawayak thiyena namak kohomath. "Pandaranayagam" kiyala Fb eke search parak deepanko.
    Thanantharayak widiyata ingrisin pelapath nam deela thiyenawa eyalata udaw karapu unta.
     
    • Like
    Reactions: reuse

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    පෙලපත් නාමෙ හරි ඒක ඇති අගට ඔය නම් උනාට. මුලට එහෙම එකක් නැත්තන් පස්සෙ දාගත්ත 'සිංහ' නමක්. සාමාන්‍යයෙන් තියෙන්නෙ

    රණසිංහ ආරච්චිගේ

    ජයසිංහ මුදියන්සේලාගේ

    ජයනෙත්ති කෝරාලලාගේ වගේ මුලට. ඒ අය අගට දාගන්නව , රණසිංහ, ජයසිංහ, ජයනෙත්ති කියල සුද්දගෙ ක්‍රමේ වාසගම අගට ණිසා
    ගොඩක් සිංහ ගත්ත අය මැලේ පොරවල් සිංහල වුණ.

    අනෙක සිංහ මුදියන්සේලා නැහැ.

    රණසිංහ මුදලිගේ , රණසිංග ආරච්චිගේ වගේ නම් මානගේ, අච්චිගේ වගේ ඒවගෙන් සූක්ශමව වෙනස් කරපුවා. ඒක අවුලක් ගන්න එපා. පැහැදිලි නාම ගෝත්‍ර තියෙනවද කියලා හොයන්න පුලුවන් නෑයෝ සහ ගම් එක්ක හොයලා බලලා විතරයි. ඕවා හොයන්න එපා.සිංහලයා කුළ බේදය නැති කළ නිසා තමයි , මෙහෙමවත් ඉන්නේ.
     
    • Like
    Reactions: RealityOfX

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ සීයා නම් පාරම්පරික වෙදෙක් ඒව අපේ තාත්තලා ඉගෙන ගත්තේ නෑ පට්ටම දුකයි ඒ සීන් නම්
     
    • Sad
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අපේ සීයා නම් පාරම්පරික වෙදෙක් ඒව අපේ තාත්තලා ඉගෙන ගත්තේ නෑ පට්ටම දුකයි ඒ සීන් නම්
    මගේ මුත්තගෙන් ඉවරයි විශ,ගෙඩි සහ පිළිකා වෙදකම.
    තාම පුස්කොළ පොත් තියෙනවා.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    තාත්තගෙ පැත්තෙන් සුපර් අඩුකුලේ
    අම්මගෙ පැත්තෙන් ඇරිස්ටොක්‍රැටික්

    Such is life.
    potter.jpg


    අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
    අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
    P.S.This is not a competition. don't try for find it. You will feel it some day. 😁
    Specially after marry king's hitmen family 😄😄
    sample-dwight-k-schrute.jpg

    ------ Post added on Oct 30, 2023 at 12:32 PM

    මගෙ තියෙන්නෙ රෝත්ස්චය්ල්ඩ් කියලා එකක් අඩුකුලේ ඉංග්‍රීසින්ගෙන් ආපු එකක් වෙන්ඩ ඇති නේද :no::no::sorry:
    ------ Post added on Oct 30, 2023 at 12:48 PM
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    අපේ වාසගම තියන පවුල් 3යි ලංකාවටම ඉන්නේ. එතකොට ඒක මොකටද දාන්නේ
    Walathara

    මගෙ තියෙන්නෙ රෝත්ස්චය්ල්ඩ් කියලා එකක් අඩුකුලේ ඉංග්‍රීසින්ගෙන් ආපු එකක් වෙන්ඩ ඇති නේද :no::no::sorry:
    gihin urumaya illapan machan
    ------ Post added on Oct 30, 2023 at 1:11 PM
     
    • Haha
    Reactions: BadAlucard