උඹේ ෆෝබියාව මොකක්ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    කොහෙද බන් රිංගුවේ ඔච්චර බය වෙන්න . ජුන්ඩගේ කැමරාවක් ගහලා එක ටිවී එකේ බැලුවේ නෑනේද රමණය කරන කොට වගේ

    only some tight spaces right?
    there are some spaces, tighter the better.

    I meant this kind of scenarios



    If I were to spawn there, I would likely die from a panic attack before any other causes.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    image-8.jpeg



    පත්තෑයාගෙ අයියා
    දැක්කම ඇඟ හිරිවැටිලා යනවා 🥶

    ado same.. fucking terrifying

    btw I love snakes :love: :P
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,944
    113
    මාතර
    සසර බිය කියල එකක් තිබුන. ඒක බොරුවක් කියල දැන ගත්තහම ඒ බය නැතිවුණා :lol:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    ඒක බොරුවක් කියල දැන ගත්තහම
    කොහොමද බොරුවක් කියල දැනගත්තේ
    මොකක්ද අනුගමනය කරපු මාර්ගය
    අපිට කියන්න දැනගන්න ආසයි 👀
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,285
    113
    35
    Spain
    අමුතු ෆොබියා තියෙන උන් ඒවා මොනවද කියල විස්තරයක් දාන්න.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    SL does not have this mania I believe, including steep mountain climbing..

    Please correct me if I am wrong..
    I think Sri Lankan men are too busy to do such crazy things like this ; most of them are family men after 30 and won't put the life in danger.

    I don't think Sri Lankan men have any hobbies 👀
    They are busy earning money : typical 3rd world poor country struggles.
     
    • Love
    Reactions: 6h057

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    ඉතින් මේ වගේ ගුහා අස්සේ යන්නේ අයි . නිදන් හාරනවද
    Dopamine rush
    අපි COD වගේ game play කරලා ගන්න ආතල් එක මුන් ගන්නවා cave exploring through
     
    • Wow
    Reactions: Don GasCan

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,944
    113
    මාතර
    කොහොමද බොරුවක් කියල දැනගත්තේ
    මොකක්ද අනුගමනය කරපු මාර්ගය
    අපිට කියන්න දැනගන්න ආසයි 👀
    නුවණින් විමසන්න තමයි තියෙන්නේ. ප්‍රශ්න කරන්න ඕන. 10% ක් විතර ඇත්ත එක්ක 90% මිථ්‍යාව mix වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    නුවණින් විමසන්න තමයි තියෙන්නේ. ප්‍රශ්න කරන්න ඕන. 10% ක් විතර ඇත්ත එක්ක 90% මිථ්‍යාව mix වෙලා තියෙන්නේ.
    පණ තියන මිනිහෙක් ගේ සහ පන නැති මිනිහෙක් ගේ තියන ප්‍රධාන වෙනස මොකද ?