උඹේ ෆෝබියාව මොකක්ද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,139
    113
    Phobia නෑ. Fear නම් තියනව. කූඩැල්ලො, උස. ඒත් Manage කරගන්න පුළුවන් ලෙවල් නිසා Phobia නෙමෙයි
     

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    66
    51
    18
    I am yet to discover a phobia, but I fracking hate mosquitos. If I see one I gotta kill it.