උඹේ ෆෝබියාව මොකක්ද?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    1) Exams
    2) STD -(Uni ඉද්දි orientation එකේ එක ලෙක්චර් එකක් කලා මේ ගැන)
    3) කවුරුහරි සද්දෙන් බයිනවට බයයි
    (එතකොට මාත් ඒ වගේම React කරලා තරහා ගියාම හිසරදේ එනවා)
    4) Wards and hospitals
    (ලෙඩ්ඩු බලන්න ගියාම මාව ගල්වෙනවා වගෙ.මේ හන්දමද මන්දා මට hospital එකේ clinical ගිහිල්ලා එද්දි හෙනම ස්ට්‍රෙස් එකක් ආවා)
    4) Toxic mentors and Teachers

    හිරවුණු තැන් වලට බයයි, උස තැන් වලට බයයි
    Me too හුස්ම හිරවෙනවා වගෙ එකක් එනවා
    ------ Post added on Apr 4, 2026 at 11:04 AM

    tripophobia spellings might be wrong but I don't google it :D
    Explain that bro? 🤔🤔
    ------ Post added on Apr 4, 2026 at 11:05 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    1) Exams
    2) STD -(Uni ඉද්දි orientation එකේ එක ලෙක්චර් එකක් කලා මේ ගැන)
    3) කවුරුහරි සද්දෙන් බයිනවට බයයි
    (එතකොට මාත් ඒ වගේම React කරලා තරහා ගියාම හිසරදේ එනවා)
    4) Wards and hospitals
    (ලෙඩ්ඩු බලන්න ගියාම මාව ගල්වෙනවා වගෙ.මේ හන්දමද මන්දා මට hospital එකේ clinical ගිහිල්ලා එද්දි හෙනම ස්ට්‍රෙස් එකක් ආවා)
    4) Toxic mentors and Teachers

    sounds like an anxiety disorder
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,438
    113
    image-8.jpeg

    පත්තෑයාගෙ අයියා
    දැක්කම ඇඟ හිරිවැටිලා යනවා 🥶
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    tripophobia spellings might be wrong but I don't google it :D
    images

    mama padawapu 3weel eka happuna.oluwe mahum 16k gahuwa.den weel wala yanna bayai driving sheet eke
    driving sheet නෙමෙයි බන්. driving seat. මට වැරදි spellings දැක්කම එන phobia එකකුත් තියෙනවා. 🥹
    ------ Post added on Apr 4, 2026 at 12:15 PM