උඹ ගේම ඉල්ලපු නිසයි.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    රත්තරං;18474832 said:
    අඩෝ අපි යුරාජ්ගෙන් ලැප්ටොප් ගන්නේ අද ඊයේ නෙමේ... යුරාජ්ව අදුරන්නෙත් අද ඊයේ නෙමේ. ඌත් එක්ක එකට බඩු ගැ........ ආ ඒවා ඕනේ නෑ...


    යුරාජ්ගේ ගේ පිටිපස්සේ තියෙන අරක්කු බෝතල් සාක්කි... තොට ඒවා චූ කරලා පුරවන්නත් හත් අව්රුද්දක් යයි:lol::lol::lol::lol::lol:

    උබ ඕනේ නෑ බන් අපිට යුරාජ් ගැන කියල දෙන්න:lol::lol::lol::lol:

    උබ නිකන් උක නොදී ඉදපන්
    :lol::lol::lol::lol:

    :shocked::shocked::shocked:
    මම දැනගත්තා උබල දෙන්න උපාසක බළල්ලු දෙන්නා වගේ ඉන්නකොට :dull:
    :lol::lol::lol::lol:
    මොනා උනත් බඩ මාමා හිත හොද එකා :cool:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;18474832 said:
    අඩෝ අපි යුරාජ්ගෙන් ලැප්ටොප් ගන්නේ අද ඊයේ නෙමේ... යුරාජ්ව අදුරන්නෙත් අද ඊයේ නෙමේ. ඌත් එක්ක එකට බඩු ගැ........ ආ ඒවා ඕනේ නෑ...


    යුරාජ්ගේ ගේ පිටිපස්සේ තියෙන අරක්කු බෝතල් සාක්කි... තොට ඒවා චූ කරලා පුරවන්නත් හත් අව්රුද්දක් යයි:lol::lol::lol::lol::lol:

    උබ ඕනේ නෑ බන් අපිට යුරාජ් ගැන කියල දෙන්න:lol::lol::lol::lol:

    උබ නිකන් උක නොදී ඉදපන්
    :lol::lol::lol::lol:

    උබට මතකද ගහපු එකේ පැකින් තිබුනා කියලා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙදි ගලවන එක පවු හරිය........

    මාර පොයින්ට් එකක්නේ දාන්නේ බඩා බඩු දෙන්නේ පැකින් නැතුව කියලා....... :lol::lol::lol:

    ඔහොම උන්නට මාලබේ කීයකගේ පැකින් කඩපු එකෙක්ද අපේ යුරාජයා (දැන් බඩ නිසා පසුබැහැලා උන්නට )..


    ඕනේනම් මූටත් පුලුවන් ඌට කියලා පැකින් කඩාගන්න:lol::lol::lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • රත්තරං;18474826 said:
    මෙන්න දැන් ලැබුනු පුවතක්-

    ෆේක් අනාතයෙක් ලේලන්ඩ් බස් රථයක ගැටී මියයයි. බඩ නිසා බ්‍රේක් කිරීමට නොහැකි වූබව පවසා රියදුරා නිදහස් වෙයි​

    :lol::lol::lol::lol:

    "මම මෙව්වා හිතලා කරපුවා නෙවෙයි... අනාතයාට බස් එකේ බ්‍රේක් ටෙස්ට් කරන්න ඕනා වෙලා" රියදුරු වැඩි දුරටත් පවසයි...... :lol:

    :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුරාජ්ගේ පැකින් පිලිබදව කොල්ලෙක් ප්‍රශ්නකරයි

    ඒ පිලිබද සැලවී බිරිද යුරාජ්ව තලා පෙලා කකුල් දෙකෙන් එල්ලයි
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අඩේ මටත් දැනුයි මතක් උනේ මන් ගත්ත ඒවගෙත් පැකින් තිබුනේ නෑ :eek::eek: මගේ පැකින් ටික දීපන් වේසී :frown::frown::growl::growl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක මේ අපේ ලේලනඩ් කාරයට මඩ ගහන්ඩම දාපු එකක් වගේ. බඩාට අහු උනොත් ඉතිං බඩුවල පැකිං කුඩු. පේනවනෙ ඇගේ සයිස් එක.
    අනික බං අතේ සල්ලි තියේ නං එප්සියගාවටත් යන්ඩ පුලුවන්නං ඔය එක එකා කඩේ අරින්ඩ ඔනෙ නෑනෙ අපිම ගන්නවනෙ ඒ මල්ලියට ඔනෙමනං කඩේ අරින්නැතිව වෙන කොහෙහරි ඇරියැකි
     
    • Like
    Reactions: urajdrlk

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    උපරිම වේදනාවෙ සලකුනු :lol:

    බඩා මාම එක කොමෙන්ට් එකක් දැම්මම ත්‍රෙඩ් එකක් අලුතින් දාන්න තරන් රිදුනෙ ඇයි ? :shocked:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :shocked: Mona huyannada me. Mama urajdrlk gen lapak ganna heduwa vitharai. urajdrlk ayya mata msg karalath thibuna. :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කට්ටියටම කියන්නේ ඔන්න මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා ව වැඩිය බයිට් කරන්න එපා හරිය එයාගේ පැකින් කැඩෙයි........ බලාගෙන......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;18474893 said:
    ඔහොම උන්නට මාලබේ කීයකගේ පැකින් කඩපු එකෙක්ද අපේ යුරාජයා (දැන් බඩ නිසා පසුබැහැලා උන්නට )..


    ඕනේනම් මූටත් පුලුවන් ඌට කියලා පැකින් කඩාගන්න:lol::lol::lol:

    අනේද කියන්නේ...... තාමත් සමහර එව්වා මතක් වෙලා සෝ සුසුම් හෙලනවා අපිත් එක්ක......

    බෝර් කරවන්නද හදන්නේ මේකාව...... :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thopi dennama horu wenna ona.
    ubatath hodata ridila lol
    uraj karayath ithin labayak tiyagena thamai ban badu wikunanne.
    kamak ne sinhala un gen keeyak hari wedi pura deela gatthath awulak ne.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අවුලක් නැහ් බ0 අපි යුරාජ්ගෙන්ම ගන්නම් උ දන්නහ් කියන පොරනේ...
    උබ මොනහ් ආතක් පාතකින් ආපු අපතයෙක්ද කියලා අපි දන්නවද ? :rofl: