උඹ ගේම ඉල්ලපු නිසයි.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
යුරාජ් උබ වගේ ඇට මිරිකන්නෙ නැතුවත් දෙනවා 2000ක් අඩුවෙන්. ඒකයි සිරාම සීන් එක. ලැජ්ජයි යකෝ බලපන් උබ මේ එක කමෙන්ටුවක් නිසා අඩන ඇඩිල්ල. කක්කි 70යි :cool::cool:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    66360_coyote_correcaminos_6681.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආපෝ උඹලට පොයින්ට් එක තේරිලා නෑ බං..
    බලපං...
    උඹ මගෙං ගේම ඉල්ලපු නිසයි...
    මොකක්ද පිංවතුනි මෙතන වෙලා තියෙන්නෙ...
    ගේම ඉල්ලපු නිසා... මූ යුරාගේ ගෙදර ග්‍රිල් එකක් නවලා ගෙට පැන්නා.. කොටියා කෑවෝ එක වැදුනෙත් නෑ... හිතේ තිබුනේ ගේම ඉල්ලපු එකට පලි ගනීම විතරයි පිංවතුනි..
    හැබැයි ඉතිං මේ අහින්සක හොරාට හොරෙං ගෙට පැනලා හිස් අතිං යන්නත් බෑ...
    හොරා අහින්සක විදිහට වටපිට බලද්දි මේ හොරාට පේනවා පිංවතුනි දිස්ත්‍රික්ක වලට ගහපු රුපියල් 10 කාසි ටිකක්.. මේ හොරා ඒ ටිකත් අරං ගෙදර යන්න යනවා පිංවතුනි.. :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෆොයි කුප්ප මිනිස්සු අනාතයාව තඩි වගා ලිංවල දාලා.:lol::lol:
    බඩා මාමා මේ වෙලාවේ මග මොනවද බෝර්ඩ් වගයකුයි රැම් වගයකුයි උස්සන් එන ගමන්.තව ටිකකින් ඇවිත් පොරත් වගා ලිඳක් කැපුවොත් අනාතයා හොඳට ඌයියා වෙයි
    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උඹ මේ ෆේක් එකක් අටවං ආවෙ ම ඕකට ද?

    මම යුරාජ් ව දන්නවා. හැබැයි උඹව දැක්කෙත් මේ ත්‍රෙඩ් එකෙන් නේහ්....
    ඉතිං මට දන්න යකා (යුරාජ්) හොදා උඹ දෙයියන්නාන්සේ වුණත්......:dull::dull:

    මම තරම් උගෙන් ගත්ත ලැප් එකක් පට්ට ගහන එකෙක්වත් මේ කිරියෙ නැතුව ඇති. මගේ ලැප් එක කරත්තෙට නොබදින ටික විතරයි මං......
    හැබැයි තාම එළකිරියට ම වැඩ.....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    රත්තරං;18474832 said:
    අඩෝ අපි යුරාජ්ගෙන් ලැප්ටොප් ගන්නේ අද ඊයේ නෙමේ... යුරාජ්ව අදුරන්නෙත් අද ඊයේ නෙමේ. ඌත් එක්ක එකට බඩු ගැ........ ආ ඒවා ඕනේ නෑ...

    යුරාජ්ගේ ගේ පිටිපස්සේ තියෙන අරක්කු බෝතල් සාක්කි... තොට ඒවා චූ කරලා පුරවන්නත් හත් අව්රුද්දක් යයි:lol::lol::lol::lol::lol:

    උබ ඕනේ නෑ බන් අපිට යුරාජ් ගැන කියල දෙන්න:lol::lol::lol::lol:

    උබ නිකන් උක නොදී ඉදපන්
    :lol::lol::lol::lol:

    මචං උඹ මේ ෆේක් එකක් අටවං ආවෙ ම ඕකට ද?

    මම යුරාජ් ව දන්නවා. හැබැයි උඹව දැක්කෙත් මේ ත්‍රෙඩ් එකෙන් නේහ්....
    ඉතිං මට දන්න යකා (යුරාජ්) හොදා උඹ දෙයියන්නාන්සේ වුණත්......:dull::dull:

    මම තරම් උගෙන් ගත්ත ලැප් එකක් පට්ට ගහන එකෙක්වත් මේ කිරියෙ නැතුව ඇති. මගේ ලැප් එක කරත්තෙට නොබදින ටික විතරයි මං......
    හැබැයි තාම එළකිරියට ම වැඩ.....

    එකම සෙට් එකේ අයියල වගේ:baffled::baffled::baffled: :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරු චෝදනා වලට මෙන්න උත්තර

    මෙන්න බලපන් අපේ යුරාජ් සිමෙන්ති විකුනන්නෙත් පැකින් කඩන්නේ නැතුව... ලැප්ටොප් ගැන කුමන කතාද?
    :lol::lol::lol:

    11196263_871071019625706_2547503981303373994_n.jpg

    11116315_871070986292376_7178570573232326971_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆේක් අනාතයෙක් හෝ අලුත් කුපාඩියෙක් කියපු පලියට අපි ඒව පිළි ගන්නව නම් අපිත් මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ රියල් එකව්න්ට් එකෙන් එන්න බැරි කොන්ද පන නැති අපතයෝ වෙන්න ඕනේ. :lol: උෟ විකුණන ලැප් ගැන අපි දන්නේ අදක ඊයෙක ඉදල නෙවෙයි. ඒ වගේම ඌ ගැනත් අපි හොදට දන්නවා. ඌට බඩේ පාර දෙන්න කොහොදෝ ඉදලා පාත්වෙන අනාතයෙකුට පුලුවන් නම් ඒක තමයි ලොකුම විහිලුව. :lol: :lol: :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බඩා මාමි ගේම ඉල්ලුවේ, මාමි පැකින් කඩලු කේස් එකක් ගෙදර මහ අාණ්ඩුවට මාට්ටු වෙලා මාමි බින්න බැහැල ඉන්න ගෙදරින් එලියට දාපු නිසා කියලා අාරංචි පැතිරෙනවා . . .

    එහෙමත් නැත්තන් මාමිගෙ බඩු බිස්නස් (මං කිව්වෙ ලැප්ටොප්) එකට අලුත් තැනක් උවමනා වෙලාද දන්නෙ නෑ . . .

    මේ ෆේක් අනාතයා කවුද කියලා දැන ගන්න නම් හෙට වෙනකල් ඉවසන්න වෙනවා පිංවතුනි . . . . මන්ද යත් අද හවස සිදුවූ සියදිවි නසා ගැනීම් වාර්තා වන්නේ හෙට නිවුස් වලදී බැවින්ය . . .
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං උඹ මේ ෆේක් එකක් අටවං ආවෙ ම ඕකට ද?

    මම යුරාජ් ව දන්නවා. හැබැයි උඹව දැක්කෙත් මේ ත්‍රෙඩ් එකෙන් නේහ්....
    ඉතිං මට දන්න යකා (යුරාජ්) හොදා උඹ දෙයියන්නාන්සේ වුණත්......:dull::dull:

    මම තරම් උගෙන් ගත්ත ලැප් එකක් පට්ට ගහන එකෙක්වත් මේ කිරියෙ නැතුව ඇති. මගේ ලැප් එක කරත්තෙට නොබදින ටික විතරයි මං......
    හැබැයි තාම එළකිරියට ම වැඩ.....

    මගෙත් බාගෙට මැරිච්ච ලැප් එකක් ගොඩ දාල දුන්න කොහොමහරි...:cool:
    දැනටත් ගොඩක් වැඩ කර ගන්නේ ඒකෙන්..
    අපේ ගෙදරිනුත් වැඩේ අත ඇරල දාන්න කිව්ව හදා ගන්න බැරිනම්...:dull:
    ඒත් දෙයියනේ කියල ඒ හැදිල්ලෙන් පස්සේ තාම දුවනව..:yes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ෆේක් අනාතයෙක් හෝ අලුත් කුපාඩියෙක් කියපු පලියට අපි ඒව පිළි ගන්නව නම් අපිත් මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ රියල් එකව්න්ට් එකෙන් එන්න බැරි කොන්ද පන නැති අපතයෝ වෙන්න ඕනේ. :lol: උෟ විකුණන ලැප් ගැන අපි දන්නේ අදක ඊයෙක ඉදල නෙවෙයි. ඒ වගේම ඌ ගැනත් අපි හොදට දන්නවා. ඌට බඩේ පාර දෙන්න කොහොදෝ ඉදලා පාත්වෙන අනාතයෙකුට පුලුවන් නම් ඒක තමයි ලොකුම විහිලුව. :lol: :lol: :lol:

    ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ "වෘත්තීය ඊර්ෂියායාව" කියලා...:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් උරාජ්ගෙන් ලප් අරන් නැහැ. එත් මෙකෙ උරාජ් ගෙන් බඩු ගත්ත ගොඩක් උන් ඉන්න්ව මච්න්. කිසි අවුලක් නැතුව මෙකෙ උන්ට බඩු විකුනලා ඉන්න බැහැ නෙ මච්න් බොරු කර කර. මොකද මච්න් ඔය වගෙ බඩු විකුනන කොට බොරු කරන්න අමරුයි නෙ හැමදාම. . උබ ෆෙක් හදන් එන්නෙ මොකද ඔක කියන්න. ඇත්ත කියන්න බය වෙන්න ඔනි නැනෙ.

    අනිත් උන්ටහ් කියන්න තිය්න්නෙ මෙවගෙ වඩකට නැති ෆෙක් කලකන්නි ෆොම් කරන්න එප කමෙන්ට් කරලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ "වෘත්තීය ඊර්ෂියායාව" කියලා...:lol:

    වෘත්තීය ඊර්ෂියායාව විත් කුහක කම :lol: :lol: ප්ලස් මෝඩ ආතල්