








රත්තරං;18474832 said:අඩෝ අපි යුරාජ්ගෙන් ලැප්ටොප් ගන්නේ අද ඊයේ නෙමේ... යුරාජ්ව අදුරන්නෙත් අද ඊයේ නෙමේ. ඌත් එක්ක එකට බඩු ගැ........ ආ ඒවා ඕනේ නෑ...
යුරාජ්ගේ ගේ පිටිපස්සේ තියෙන අරක්කු බෝතල් සාක්කි... තොට ඒවා චූ කරලා පුරවන්නත් හත් අව්රුද්දක් යයි
උබ ඕනේ නෑ බන් අපිට යුරාජ් ගැන කියල දෙන්න
උබ නිකන් උක නොදී ඉදපන්![]()
මචං උඹ මේ ෆේක් එකක් අටවං ආවෙ ම ඕකට ද?
මම යුරාජ් ව දන්නවා. හැබැයි උඹව දැක්කෙත් මේ ත්රෙඩ් එකෙන් නේහ්....
ඉතිං මට දන්න යකා (යුරාජ්) හොදා උඹ දෙයියන්නාන්සේ වුණත්......
මම තරම් උගෙන් ගත්ත ලැප් එකක් පට්ට ගහන එකෙක්වත් මේ කිරියෙ නැතුව ඇති. මගේ ලැප් එක කරත්තෙට නොබදින ටික විතරයි මං......
හැබැයි තාම එළකිරියට ම වැඩ.....





Mona mal ponnayekda me? Api Uraj gana danne ekale idanma tama pons. Puka nodi hitu.


උෟ විකුණන ලැප් ගැන අපි දන්නේ අදක ඊයෙක ඉදල නෙවෙයි. ඒ වගේම ඌ ගැනත් අපි හොදට දන්නවා. ඌට බඩේ පාර දෙන්න කොහොදෝ ඉදලා පාත්වෙන අනාතයෙකුට පුලුවන් නම් ඒක තමයි ලොකුම විහිලුව.

මචං උඹ මේ ෆේක් එකක් අටවං ආවෙ ම ඕකට ද?
මම යුරාජ් ව දන්නවා. හැබැයි උඹව දැක්කෙත් මේ ත්රෙඩ් එකෙන් නේහ්....
ඉතිං මට දන්න යකා (යුරාජ්) හොදා උඹ දෙයියන්නාන්සේ වුණත්......
මම තරම් උගෙන් ගත්ත ලැප් එකක් පට්ට ගහන එකෙක්වත් මේ කිරියෙ නැතුව ඇති. මගේ ලැප් එක කරත්තෙට නොබදින ටික විතරයි මං......
හැබැයි තාම එළකිරියට ම වැඩ.....



ෆේක් අනාතයෙක් හෝ අලුත් කුපාඩියෙක් කියපු පලියට අපි ඒව පිළි ගන්නව නම් අපිත් මේ ත්රෙඩ් එක දාපු එකා වගේ රියල් එකව්න්ට් එකෙන් එන්න බැරි කොන්ද පන නැති අපතයෝ වෙන්න ඕනේ.උෟ විකුණන ලැප් ගැන අපි දන්නේ අදක ඊයෙක ඉදල නෙවෙයි. ඒ වගේම ඌ ගැනත් අපි හොදට දන්නවා. ඌට බඩේ පාර දෙන්න කොහොදෝ ඉදලා පාත්වෙන අනාතයෙකුට පුලුවන් නම් ඒක තමයි ලොකුම විහිලුව.
![]()
![]()
![]()

ඕකට ඉංග්රීසියෙන් කියන්නේ "වෘත්තීය ඊර්ෂියායාව" කියලා...
ප්ලස් මෝඩ ආතල්