උඹ ගේම ඉල්ලපු නිසයි.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18480823 said:
    ආදරේටනේ:oo::oo:
    ඒ පාර තෝත් සමනලයා වුනා ද?
    නෙද්දකිං.........

    දැං ඉතිං මේකෙ උන්ට ඉන්න වෙයි **ට ලෑලි ගහං...........:dull::dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ පාර තෝත් සමනලයා වුනා ද?
    නෙද්දකිං.........

    දැං ඉතිං මේකෙ උන්ට ඉන්න වෙයි **ට ලෑලි ගහං...........:dull::dull::dull:

    ඌ තමයි මේකේ ඉන්න ලොකුම සමනලයා :dull:

    රත්තරං;18469195 said:
    කොල්ලෝ පොටෝ එකෙන් උබේ ජුන්ඩා පේන්වා. උබ එක්ස්පෝස් දැන්:(:(


    මරු මචන් ... ඕක පොලිශ් කලාම කන්නාඩිය වගේ තියෙයි... ගමනක් යන්න වෙන්නේ නෑ එක එකා නවත්තලා විකුනනවද අහන්න ගත්තහම
    :yes::yes:

    paint karanakotama 2nnek awilla balanna ewele ganan ahala kiyala na wada iwara unama kiyannam kiyala
    ko bn mata mukuth penne nane

    ඕකගේ මනෝ විකාර බං :lol:
    කොල්ලෙක්ගේ චායාවක් දැක්කත් ජුන්ඩ හිතෙන් මවාගන්නවා :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18481943 said:
    ඔව් බන්.. ඉසුරු එකා කියල කොලු කාරයෙක් ඉන්නවා:oo:

    චායා ජුන්ඩට රිදිලා :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රත්තරං;18481943 said:
    ඔව් බන්.. ඉසුරු එකා කියල කොලු කාරයෙක් ඉන්නවා:oo:
    කොලු සින් එකක වැඩේ ජල්තර වෙලා ඔකට ඇටයක් නැති උනාහ් ... දන්න එවුන් ද්න්නවාහ් :yes:
    තනි ඇටෙ හොලො හොලො ඉන්න්හ් දැන් ඔකා ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොලු සින් එකක වැඩේ ජල්තර වෙලා ඔකට ඇටයක් නැති උනාහ් ... දන්න එවුන් ද්න්නවාහ් :yes:
    තනි ඇටෙ හොලො හොලො ඉන්න්හ් දැන් ඔකා ...

    MC එකේ කාපුවට රිදිලා දූවගෙන ඇවිත් :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    MC එකේ කාපුවට රිදිලා දූවගෙන ඇවිත් :lol:
    නැද්ද කියපන්කෝ ... ? :lol: එහෙනම් ඔප්පු කරපන්
    දාපන් ඇටේ ෆොටො එකක් :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැද්ද කියපන්කෝ ... ? :lol: එහෙනම් ඔප්පු කරපන්
    දාපන් ඇටේ ෆොටො එකක් :rofl:

    ආසයි නේ කොල්ලෙක් සෙට් එක බලන්න :rofl:

    ඊයා සහෝ මම කොලු සීන් වලට නෑ ටෙස්ට් කරන්න ඕනේ නම් කෙල්ලෙක් එවපන් ඔප්පු කරලා එවන්නම් :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කාටහරි ලප්ටොප් එකක් ගන්න ඕන නම් කියපන්, මම EPSI එක ඇතුලටම ගිහින් මම ලප්ටොප් එක අරන් දෙන්නම්.
    :no: නොදන්න අලුත් දෙවියට වඩා දන්න පරණ යකාම හොදා... :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආසයි නේ කොල්ලෙක් සෙට් එක බලන්න :rofl:

    ඊයා සහෝ මම කොලු සීන් වලට නෑ ටෙස්ට් කරන්න ඕනේ නම් කෙල්ලෙක් එවපන් ඔප්පු කරලා එවන්නම් :lol:
    :baffled: මෙතන වෙන වලියක් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යුරාජ් උබ වගේ ඇට මිරිකන්නෙ නැතුවත් දෙනවා 2000ක් අඩුවෙන්. ඒකයි සිරාම සීන් එක. ලැජ්ජයි යකෝ බලපන් උබ මේ එක කමෙන්ටුවක් නිසා අඩන ඇඩිල්ල. කක්කි 70යි :cool::cool:

    :rofl: :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹල මේ 2000 කට මරාගන්නව ... එක පාරක් අපි වැඩ කරපු ඔෆිස් එකට ලැප් වගයක් ගන්න ඕන වෙලා හොයල බලනකොට ඔන්න අපිට ගැලපෙන spec එක තියෙන Core i3 ASUS ලැපක් තියෙනව EPSI එකේ 60,000 ... මේකෙ මාකටින් කරන එකෙක් අපි අඳුරන නිසා අන්තිම 58 කට දෙන්නම් කිව්ව 2 year warranty එක්ක.

    ඊට පස්සෙ කෝකටත් කියල unity plaza එකෙත් පොඩ්ඩක් චෙක් කරල බැලින්නම් අර කවුරුත් දන්න Techzone එකෙ ඒ ලැපම තියෙනව 49,000 ට .. අම්මටහුඩු මාර ඩීල් එකනෙ කියල උන්ගෙන් විස්තර අහල බැලුවම කිව්ව EPSI එක හරහම දෙන බඩු තමයි මේව ඒ ගොල්ලන්ගෙම වොරන්ටියත් එක්කමයි දෙන්නෙ කියල ...

    කෝල් එකක් දැම්ම මාකටින් ඩයල් එකට ... "මචන් අර ලැපම අහවල් තැන තියෙනවනෙ බන් 49කට, මොන මඟුළකටද උඹලගෙන් ගන්නෙ ... උඹලගෙම වොරන්ටි එකත් එක්ක තමයි උන් දෙන්නෙ" කියල කිව්ව ... මිනිහ අන්දුන් කුන්දුන් වෙලා කිව්ව "ලොවෙත් ඒ ගානටනම් අපිට දෙන්න බෑ මචෝ, පොඩ්ඩක් හිටහන් මැනේජර් එක්ක චෙක් කරල බලන්නම් කියල.

    ඔන්න කෝල් එකක් ආව උගෙන් ... "බඩු නම් අපේ තමයි මචන් ඒත් වොරන්ටි නැතුව උන් ස්ටොක් එකක් අරගෙන තියෙනව ඒව තමයි ඔය දෙනව ඇත්තෙ ... අපිටනම් ඒ price එක match කරන්න බෑ උඹ ගන්නවනම් කෝකටත් අහල බලපන් අපෙන්මද (EPSI එකෙන්) warranty ක්ලේම් කරන්න පුළුවන් නැත්තන් උන්ගෙන්ද (Techzone) කියල.

    ඔන්න දැන් අරුන් ළඟට ගියා ... උනුත් දත කට මැදන් ඉන්නව මේක හොඳ ඩීල් එකක් නිසා ... හරි අපි ලැප් ටික ගන්න ලෑස්තියි, පොඩි දෙයක් දැනගන්න ඕන ... අපිට warranty claim වලට direct EPSI එකට යන්න පුළුවන් නේද? ... හ්ම්ම්ම් නෑ සර් අපි හරහ ඒක කරගන්න පුළුවන් ... අපිට ගෙනත් දුන්නම අපි ඒක කරල දෙනව මොකද තැන් තැන් වලට අරන් යන එක සර්ලටත් කරදරයි නෙ ... හා හරි එහෙනම් අපි සල්ලිත් ලෑස්ති කරන් එන්නම්කො කිව්ව :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රත්තරං;18474832 said:
    අඩෝ අපි යුරාජ්ගෙන් ලැප්ටොප් ගන්නේ අද ඊයේ නෙමේ... යුරාජ්ව අදුරන්නෙත් අද ඊයේ නෙමේ. ඌත් එක්ක එකට බඩු ගැ........ ආ ඒවා ඕනේ නෑ...


    යුරාජ්ගේ ගේ පිටිපස්සේ තියෙන අරක්කු බෝතල් සාක්කි... තොට ඒවා චූ කරලා පුරවන්නත් හත් අව්රුද්දක් යයි:lol::lol::lol::lol::lol:

    උබ ඕනේ නෑ බන් අපිට යුරාජ් ගැන කියල දෙන්න:lol::lol::lol::lol:

    උබ නිකන් උක නොදී ඉදපන්
    :lol::lol::lol::lol:

    ewaith packing thibba da :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ ත්‍රෙඩ් එක දැන් නිකන් ඩ්‍රයිවර් නැති බස් එක වගේ... :lol:
    හොඳටම අයාලෙ යනව ත්‍රෙඩ් එක දාපු එකත් පෙන්න නැති නිසා..:rofl:
    මගියො ටික පිටි පස්සෙ පිටු වලට වෙලා ආතල් ගන්නවා...:P