උඹ මම අපි උලා කන්න ඕනේ ඇයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි උලා කැවොත්​

    තමයි පරයන්ට පාටි​

    දාන්න පුළුවන් වෙන්නේ​

    .​

    .​

    .

    ජනාධිපතිගෙන් ලේකම් පවුල්වලට සුහද සාදයක්…​

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා සුහද සාදයක් සංවිධානය කර තිබිණි.​

    ඊයේ දිනයේ මෙම පැවති සාදය සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් සහ ඔවුන්ගේ සැමියා හෝ බිරිඳටද ආරාධනා කර තිබිණි.​

    ඊට පෙරදින රාත්‍රියේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පනහකට ආසන්න පිරිසකට ජනාධිපතිවරයා විසින් සංවිධානය කර තිබූ බවද වාර්තා වේ.​

     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මිනිස්සු කිරිපිටි පෝලිමේ, ස පාර්ටියේ. අන්න එහෙමයි නියම නායකයෝ