උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    danma me wage thread danna epa ban. tama sajiyata dunne wunta dunna kiyala kiyaganna bariwa inne.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    මොනවද පරයෝ නොකළේ
    මෙචචර කාලෙකට ආණ්ඩුවකින් කියල එක සත පහක් ලැබිල නැ
    මේ පාර තමයි එහෙමවත් 5000 හම්බ උනේ
    කරපු දේවල් තව ලිස්ට් එකක් තියෙනවා පරයෝ
    එලියට බැහැල බලපන්
    ගුඅන්පි යේ සිප්පිය උර උර ඉන්නේ නැතුව එලියට බැහැපන්

    Tho 5000k gantada vote kale 🤣
    Ko kiyapan balanta ballo monawada awilla kare?

    Rate kali weikka...20 sammatha kala...badu mila Wadi kala arenta (eka nam hoda wadak) .

    Mulinma dana gahapiya padu balla... Ita passe kiyapan
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට ගෝටා තෝරගත්තෙ ගෑණු දැකපු නැති එකෙකුට ගෑණියෙක් අහුවුන විදිහටද?
    ඔව් සජිය වගේ ඩමියක් එක්ක බලන කොට අඩුම ගෝඨට නාඩි වැටෙනවා....
     
    • Haha
    Reactions: 2osama

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    කොහේද යකෝ මම ගෝඨට ගුණ වයල තියෙන්නේ....? උඹ අවුරුදු ගාණක් ගෑණියෙක් තියා ගෑණියෙක්ගේ ජංගියක්වත් දැකල තිබ්බෙ නැත්තං උඹට ගෑණු 02 ක් දීලා එකක් තෝර ගන්න කොට උඹ රූප සුන්දරි එනකං නෝ කතා කියල නිකං ඉන්නවද දෙකෙන් හොද එක තෝරගෙන ෂොට් එක දෙනවද...?

    1v3hxt.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තිබ්බ හොදම ඔප්ෂන් එක මේක. ඉතින් වැරද්දක් දකින්නේ නෑ :yes:
    ආන්න තේරුණා.... දුන්න වරණය අතරින් සුදුසුම වරණය තෝරගත්තා.... තවත් විදියට කියනවා නං ඩමියක් වෙනුවට නාඩි වැටෙන එකෙක් තෝර ගත්තා....
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ජේ වී පී එකට දුන්නේ චන්දේ ඒ දවස් වල මව නෝන්ඩි කලා ගොඩක් අය,
    දැන් එකෙක්වත් මුකුත් කියන් නෑ
     
    • Like
    Reactions: Saditha De Silva

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දැන් ඉතින් දීපු එක ආපහු ගන්නයැ, ලබන චන්දෙදි බලමු
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Tho 5000k gantada vote kale 🤣
    Ko kiyapan balanta ballo monawada awilla kare?

    Rate kali weikka...20 sammatha kala...badu mila Wadi kala arenta (eka nam hoda wadak) .

    Mulinma dana gahapiya padu balla... Ita passe kiyapan

    බඩු මිල වැඩි කල එකට රිදිලා හාල්පාරුවට
    උබල වගේ දුප්පත් තුප්පහින්ට අමාරුයි තම පරයෝ
    ඉන්ටනෙට් බිල වත් ගෙවන්නේ නැද්ද පරයෝ ගුඅන්පියෙන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආන්න තේරුණා.... දුන්න වරණය අතරින් සුදුසුම වරණය තෝරගත්තා.... තවත් විදියට කියනවා නං ඩමියක් වෙනුවට නාඩි වැටෙන එකෙක් තෝර ගත්තා....

    නාඩි වැටෙන එකාටත් මේ විදිහටම ගියොත් 2025 කෙළවෙනව :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    chande dunnu eke kisi weraddak nam naha
    eth scne eka Sajiya diha balala hithagatattata chande dunnu uba mita wada deyak balaporoththu una nadda?
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
    ඊලග චන්දෙදි කාටද දෙන්නේ ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    බඩු මිල වැඩි කල එකට රිදිලා හාල්පාරුවට
    උබල වගේ දුප්පත් තුප්පහින්ට අමාරුයි තම පරයෝ
    ඉන්ටනෙට් බිල වත් ගෙවන්නේ නැද්ද පරයෝ ගුඅන්පියෙන්

    Badu mila Wadi wena tharamata maya sathuthui miniho... 😍 Thopi wage kanta nathuwa 5000 denakal balan inna ewun ada ada iddi 😂
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    බඩුර්ඩීන් කැලෑ කපනව කියල ගෝටට චන්දෙ දුන්න. දැන් තොගේට කැලෑ එලි වෙනව. ෂෝකයට පත් ගෝටට චන්දෙ දුන්න කෙනෙක්.
    කරන්න දෙයක් නෑ ඉතින්. එහෙමයි කියල සජිත් හෝ අනුර හොද වෙන්නෙ නෑ මච්න්. සාපේක්ෂව හොද එකාටනෙ චන්දෙ දෙන්නෙ.

    හැබැයි උබවත් මමවත් බලාපොරොත්තු පොදි බැදන් හිටපු ගෝටෙක් දැන් නෑ නේද?. පුරුදු විදියටම රට යනව. එච්චරයි.

    දේශපාලනේ ගැන ලොකු දැනුමක් නෑ. හැබැයි මහින්දල මිනිස්සුන්ව ලස්සනට අන්දනව.

    කෝ දැන් හම්බ විරෝදය.
    කෝ නොලිමිට් වර්ජන?
    කෝ දැන් වද කොත්තු?
    කෝ දැන් බදුර්ඩීන් කැලේ කපද්දි හිටපු පරිසර වේදියො.

    මේ සේරම උන් අපේ ඔලු වලට දාල මිනිස්සුන්ව උන්ට ඕනෙ තැනට තල්ලු කරන්න ගහපු ගේම්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Badu mila Wadi wena tharamata maya sathuthui miniho... 😍 Thopi wage kanta nathuwa 5000 denakal balan inna ewun ada ada iddi 😂
    සතුටු නම් මෙතන පුක නොදී පලයන් භාල්ලෝ
    ආණ්ඩුව වැඩක් නොකළ කියන එවුන් තමා මෙතන ඉන්නේ
    දැන් පල ගොන් වේසි :lol: :lol: :lol: :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    chande dunnu eke kisi weraddak nam naha
    eth scne eka Sajiya diha balala hithagatattata chande dunnu uba mita wada deyak balaporoththu una nadda?
    වැදගත් ප‍්‍රශ්නයක්.... ගෝඨගෙන් බලාපොරොත්තු වුණු 100% තියා ඒ ආසන්නයටවත් බුවා ඇවිල්ල නෑ.... ඒකට මහ මැතිවරණය හරහා ගෝඨට වහන්වෙලා පාර්ලිමේන්තුවට ආපු සෙට් එක එක හේතුවක්... අනෙත් එක මේ කොවිඞ් මගුල.... ගෝඨට අවංක වුවමනාවක් තිබ්බත් මේ වෙලාවේ ගෝඨට විකල්ප නෑ....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාජපක්ෂ හුත්තලා බලය නැති කාලෙ පාඩමක් ඉගෙනගෙන හොද උන් වෙලා ඇති කෘයලා හිතලා චන්දෙ දුන්නෙ. ඒත් පහන් සක්කිලි වැඩමයි ආයෙත් කරන්නෙ, ගෝටාත් පුටින් වගේ කියලා හිතන් හිටියට ඌත් සජිත් වගේ , තනි සිංහල ආණ්ඩුවට නානලා පුකේ අරිනවා දැං


    මේකෙන් පේන්නෙ ගෝටාගෙ කොන්ද නැතිකම
    පුක දීලා , කඩේ යන්න තරම් දෙයක් මුං රටවෙනුවෙන් කරන්නෙ නෑ.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    සතුටු නම් මෙතන පුක නොදී පලයන් භාල්ලෝ
    ආණ්ඩුව වැඩක් නොකළ කියන එවුන් තමා මෙතන ඉන්නේ
    දැන් පල ගොන් වේසි :lol: :lol: :lol: :lol:

    Tho wage adu kule ekekgen Oita wada monawa balannada 😂 adu kule gobbaya.. danagahapiya ...

    Badu mila Wadi karanta kiwwama higana paraya trigger wela 🤣😂 5000 lokuda higanno?
     
    • Haha
    Reactions: allrights