උඹ මැරුන දවසට වයිෆ් ❤

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg

    උඹ මැරුන දවසට වයිෆ්:​


    Expectation:​


    gettyimages-1138818828_wide-4c8da0a3c0efa4115548bc68e09e6edf49a77080-s1100-c50.jpg


    Reality:​





    අනාත උඹ:


    69dxsapwwir51.png

     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    එක හිතක් නැති බවත්
    ඔබ නොලැබෙනා බව දැනත්
    මියැදුනා පෙම නිසා
    මා බූරුවෙකි රත්තරන්

    ඔබ රන් කදක් ඉස්තරම්
    දුන්නේම මට දුක් ගොඩක්
    පෙරෙනවා හොටු පවා
    මට ඇඩෙනවා රත්තරන්

    මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා..
    ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා..
    මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා..
    ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා..

    භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරු
    පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරු
    ඔබ නොමැතිනම් මැට්ටියේ මින් මතූ
    ලොරියකට යටවී කරගමි අනතුරූ

     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    වැඩ බැරි උබලට එහෙම වුනාට අපිට එහෙම නෑ. උබලගේ තාලයට ලෝකෙම කැරකෙන්නේ නෑ
     
    • Haha
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වැඩ බැරි උබලට එහෙම වුනාට අපිට එහෙම නෑ. උබලගේ තාලයට ලෝකෙම කැරකෙන්නේ නෑ
    https://elakiri.com/threads/ජිගාන්-එක-නගින්-නෑ.2125365/
    :LOL: ok
    හෙණ අප්‍රසන්නයි බං 🤮
    ඔව් කෑම එකත් අප්පිරියයි කන්න දැන් 😭😢🥹

    @rawatenna nam epa
    kSCOkgx.gif
    තව ඒවා තියෙනවා ඒවා දැම්මොත් මාව ගහල පන්නයි උඹලා.
     
    • Haha
    Reactions: Cypress