උඹ මේ ෆිල්ම් එක බලලා තියනවද බන්?එහෙනම් මේක&#35

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    උඹ මේ ෆිල්ම් එක බලලා තියනවද බන්?එහෙනම් මේක&#35

    මචන්ලා උඹලා මේ ෆිල්ම් එක බලලත් ඇති,:rolleyes:මම පොඩි කාලේ නෑදෑ ගෙදරකින් මේක බැලුවේ.ඒ කියන්නෙ මීට අවුරුදු 15කටත් එහයින් වෙන්න ඔනා,:baffled:ඉන්ග්ලිශ් ෆිල්ම් එකක්.:yes:පොඩි මතකයක් විතරයි තියෙන්නෙ,අදටත් ඒ ෆිල්ම් එකේ නම හොයාගන්න බැරුව ඔට්ටුවෙනවා.:sorry:ෆිල්ම් එකේ යන්නෙ මොකක් හරි පර්යේෂනාගාරයක් ගැන,ඒකෙ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙන් උන්ව පරඬැලක් වගේ වෙනකල් පර්යේෂන කරනවා.උදා - ලේ ගන්නවා වගේ සීන් තිබුනෙ.:baffled:මතක විදිහට ෆිල්ම් එක මැද හරියෙ හාවෙක්ගෙන් ලේ අරන් ඌ චප්ප උනාම විසිකරන සීන් එකකුත් තියනවා.:eek:කොහොම හරි ඩයල් එකක් ඔවට මූන දීලා එලියට එනවා.ඒ එද්දින් ලෝකෙ ඉතුරු වෙලා ඉන්නෙ ඒ ඩයල් එක විතරක් වගේ මතක.:shocked:පුළුවන් නම් බලලා තියනවා නම් හොයලා දීපන්.ලොකු උදව්වක්.:yes:මේකෙ ෆිල්ම් එක්ස්පර්ට් ලා දකිනකල් බම්ප් එකකින් සප් එකක් දීපන් නොදන්න කොල්ලො ටික:cool:
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    එල බන්
    11.gif
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නෑ මචන්.:rolleyes:චීන්නු ජප්පො හිටියෙ නෑ.ඒක අමුතුම ස්ටෝරි එකකට ගිය ෆිල්ම් එකක් බන්.පොඩි නිසා කට ඇරන් බලාගන හිටියා නම් මතකයි:love:


    actor knek wath mathaka nadda ??
     
    • Like
    Reactions: Killer Ghost