උඹ මේ ෆිල්ම් එක බලලා තියනවද බන්?එහෙනම් මේක#
මචන්ලා උඹලා මේ ෆිල්ම් එක බලලත් ඇති,
මම පොඩි කාලේ නෑදෑ ගෙදරකින් මේක බැලුවේ.ඒ කියන්නෙ මීට අවුරුදු 15කටත් එහයින් වෙන්න ඔනා,
ඉන්ග්ලිශ් ෆිල්ම් එකක්.
පොඩි මතකයක් විතරයි තියෙන්නෙ,අදටත් ඒ ෆිල්ම් එකේ නම හොයාගන්න බැරුව ඔට්ටුවෙනවා.
ෆිල්ම් එකේ යන්නෙ මොකක් හරි පර්යේෂනාගාරයක් ගැන,ඒකෙ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙන් උන්ව පරඬැලක් වගේ වෙනකල් පර්යේෂන කරනවා.උදා - ලේ ගන්නවා වගේ සීන් තිබුනෙ.
මතක විදිහට ෆිල්ම් එක මැද හරියෙ හාවෙක්ගෙන් ලේ අරන් ඌ චප්ප උනාම විසිකරන සීන් එකකුත් තියනවා.
කොහොම හරි ඩයල් එකක් ඔවට මූන දීලා එලියට එනවා.ඒ එද්දින් ලෝකෙ ඉතුරු වෙලා ඉන්නෙ ඒ ඩයල් එක විතරක් වගේ මතක.
පුළුවන් නම් බලලා තියනවා නම් හොයලා දීපන්.ලොකු උදව්වක්.
මේකෙ ෆිල්ම් එක්ස්පර්ට් ලා දකිනකල් බම්ප් එකකින් සප් එකක් දීපන් නොදන්න කොල්ලො ටික