උඹ වුණා නම් මොකද කරන්නෙ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    උඹ වුණා නම් මොකද කරන්නෙ?

    නෙඩ් ස්ටාර්ක් හිටිය තැන උඹලා හිටියා නම් මොකද කරන්නේ? අර බැරතියන් ලියපු ලියුම කියවනවද කට්ටියට ඇහෙන්න?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එතකොට බං යාලුවට ද්‍රෝහී උනා වගේ වෙනවනේ :rolleyes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කොහොමත් මැරෙන එකනේ ලග ඉන්න එකෙක්ගෙන් කඩුවක් ඇදලා අරන් වටේ උන්ගේ බෙලි ටික ට කොටගෙන කොටගෙන යනවා කොස් කොටනවා වගේ . ලගට එන හැම එකටම බෙල්ලටම කොටනවා , පනින්න පුලුවන් වාතාවරණයක් ඇවිත් නම් පැනලා දුවනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    SBWoof:23211434 said:
    එතකොට බං යාලුවට ද්‍රෝහී උනා වගේ වෙනවනේ :rolleyes:

    කිංග්ස්ලෑන්ඩින් වල අච්චර ලැනිස්ටර්ලා මැද්දේ , කළේ ගොංකමක් නෙමෙයිද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    Mr Krrish:23211522 said:
    කොහොමත් මැරෙන එකනේ ලග ඉන්න එකෙක්ගෙන් කඩුවක් ඇදලා අරන් වටේ උන්ගේ බෙලි ටික ට කොටගෙන කොටගෙන යනවා කොස් කොටනවා වගේ . ලගට එන හැම එකටම බෙල්ලටම කොටනවා , පනින්න පුලුවන් වාතාවරණයක් ඇවිත් නම් පැනලා දුවනවා

    ඒ වෙලාවේ මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා බන් :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කිංග්ස්ලෑන්ඩින් වල අච්චර ලැනිස්ටර්ලා මැද්දේ , කළේ ගොංකමක් නෙමෙයිද??

    මොකක්ද බං කරපු ගොංකම? දැන් මතකත් නෑ :rolleyes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතින් ආර්යා,සන්සා හිටියෙ king landing වල නේද,ඌ හිතුවෙ ඒ දෙන්නා ගැන
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉතින් ආර්යා,සන්සා හිටියෙ king landing වල නේද,ඌ හිතුවෙ ඒ දෙන්නා ගැන

    එක තමයි බං. අනික මු අහන්නේ ලියුම ගැන නේද?
    එක කට්ටියට ඇහෙන්න ඇහුවේ නැත්තේ කියලනේ.
    එතකොට මට මතක විදිහට නේඩ් King's Landing ගිහිල්ලත් නෑ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එක තමයි බං. අනික මු අහන්නේ ලියුම ගැන නේද?
    එක කට්ටියට ඇහෙන්න ඇහුවේ නැත්තේ කියලනේ.
    එතකොට මට මතක විදිහට නේඩ් King's Landing ගිහිල්ලත් නෑ.

    මූ මොන ලිව්ම ගැනද කියන්නෙ,cersei ඉරලා විසි කරපු එකක ගැන කියලා මම හිතුවෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    SBWoof:23212234 said:
    ඉතින් ආර්යා,සන්සා හිටියෙ king landing වල නේද,ඌ හිතුවෙ ඒ දෙන්නා ගැන

    එක තමයි බං. අනික මු අහන්නේ ලියුම ගැන නේද?
    එක කට්ටියට ඇහෙන්න ඇහුවේ නැත්තේ කියලනේ.
    එතකොට මට මතක විදිහට නේඩ් King's Landing ගිහිල්ලත් නෑ.

    මම අහන්නේ රජාගේ අන්තිම කැමති පත්‍රය ගැන බන්,