SBWoof:23211434 said:එතකොට බං යාලුවට ද්‍රෝහී උනා වගේ වෙනවනේ![]()
Mr Krrish:23211522 said:කොහොමත් මැරෙන එකනේ ලග ඉන්න එකෙක්ගෙන් කඩුවක් ඇදලා අරන් වටේ උන්ගේ බෙලි ටික ට කොටගෙන කොටගෙන යනවා කොස් කොටනවා වගේ . ලගට එන හැම එකටම බෙල්ලටම කොටනවා , පනින්න පුලුවන් වාතාවරණයක් ඇවිත් නම් පැනලා දුවනවා

කිංග්ස්ලෑන්ඩින් වල අච්චර ලැනිස්ටර්ලා මැද්දේ , කළේ ගොංකමක් නෙමෙයිද??
කිංග්ස්ලෑන්ඩින් වල අච්චර ලැනිස්ටර්ලා මැද්දේ , කළේ ගොංකමක් නෙමෙයිද??

ඉතින් ආර්යා,සන්සා හිටියෙ king landing වල නේද,ඌ හිතුවෙ ඒ දෙන්නා ගැන
එක තමයි බං. අනික මු අහන්නේ ලියුම ගැන නේද?
එක කට්ටියට ඇහෙන්න ඇහුවේ නැත්තේ කියලනේ.
එතකොට මට මතක විදිහට නේඩ් King's Landing ගිහිල්ලත් නෑ.
SBWoof:23212234 said:ඉතින් ආර්යා,සන්සා හිටියෙ king landing වල නේද,ඌ හිතුවෙ ඒ දෙන්නා ගැන
එක තමයි බං. අනික මු අහන්නේ ලියුම ගැන නේද?
එක කට්ටියට ඇහෙන්න ඇහුවේ නැත්තේ කියලනේ.
එතකොට මට මතක විදිහට නේඩ් King's Landing ගිහිල්ලත් නෑ.
madhustf:23212193 said:Pora merune nethnam kathawa issarahata galapanna beri wenna athi ban