වැටෙන්න බී තිබීම -7 points
සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 pointsසිගරට් 1000 විතර බිලා ඇති දැන් නවත්වලා ඉන්නේ
ගංජා ගසා තිබීම -5
points
වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 pointsමදන මෝදක වලට පුරැදු වෙලා හිටියා
කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points![]()
කොල්ලෙක්ව kiss කර තිබීම -5 pointsබිලා හිටපු වෙලාවක
දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points7 පාරක් අතේ ගහලා තියෙනවා දවසට ව්යගරා පෙති ගහලා
අනිත් දවසේ උණත් ගැණුනා වැඩේට
කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
විභාගයකදී වංචා කර තිබීම -2 points
වංචා නොකරපු විභාගයක් නැති තරම්
විභාගයක් අසමත් වී තිබීම -10 pointsපහ වසරේ විභාගය ෆේල්
යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
අස්කරන කම් හිටියේ නෑ යන්න වුනා නොකරපු වැරද්දකට
කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
අනිත් එවුන්ගේ වලිවලදී
කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
අනිත් එවුන්ගේ වලිවලදී
කුමක් හෝ සොරකම් කර තිබීම -3 pointsගෙදරින් සල්ලි උස්සලා තියෙනවා
කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 pointsපච්චයක් කොටලා තාත්තගෙන් ගුටිත් කෑවා
පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 pointsතාම ආදරෙයි හැබැයි මාව දාල ගියා
මගේ වැරද්ද
බුට් එකක් කා තිබීම -10 points
හඬමින් නින්දට ගොස් තිබීම -2 points
හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 pointsබොඩිමෙදි තමයි කොල්ලෝ විතරයි,තව කඩුවෙල ටවුන් එකේ ඡොකා පිටින් ඉදලා තියෙයි අපේ පක^ කරපු වැඩක් හින්දා
පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 pointsබුරැවා ගහන කොට අල්ලන් ගියා
ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
ගොඩක්
128 යි නේද එකතුව වැරදිද මන්දා
Ela kollek ne, karanna tiyana eva okkoma karala tiyenne



Habai ekathu karala tiyanavanam varadi




මගේ වැරද්ද







LOL yakow 