උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    වැටෙන්න බී තිබීම -7 points :yes:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points :yes:සිගරට් 1000 විතර බිලා ඇති දැන් නවත්වලා ඉන්නේ

    ගංජා ගසා තිබීම -5
    points

    :no:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points :yes: මදන මෝදක වලට පුරැදු වෙලා හිටියා

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :yes:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points :yes: බිලා හිටපු වෙලාවක :P

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :yes: 7 පාරක් අතේ ගහලා තියෙනවා දවසට ව්‍යගරා පෙති ගහලා :P අනිත් දවසේ උණත් ගැණුනා වැඩේට

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points :yes::yes:

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    :yes::yes:වංචා නොකරපු විභාගයක් නැති තරම්

    විභාගයක් අසමත් වී තිබීම -10 points :yes::yes: පහ වසරේ විභාගය ෆේල් :P

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    :yes::yes:අස්කරන කම් හිටියේ නෑ යන්න වුනා නොකරපු වැරද්දකට :angry:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    :yes::yes:අනිත් එවුන්ගේ වලිවලදී

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    :yes::yes:අනිත් එවුන්ගේ වලිවලදී


    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :yes::yes:ගෙදරින් සල්ලි උස්සලා තියෙනවා

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points :yes::yes:පච්චයක් කොටලා තාත්තගෙන් ගුටිත් කෑවා

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :yes::yes: තාම ආද‍රෙයි හැබැයි මාව දාල ගියා :( මගේ වැරද්ද

    බුට් එකක් කා තිබීම -10 points :yes::yes:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points :yes::yes:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :yes::yes:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points :yes: බොඩිමෙදි තමයි කොල්ලෝ විතරයි,තව කඩුවෙල ටවුන් එකේ ඡොකා පිටින් ඉදලා තියෙයි අපේ පක^ කරපු වැඩක් හින්දා :P

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points :yes::yes:බුරැවා ගහන කොට අල්ලන් ගියා

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points


    :yes::yes: ගොඩක්



    128 යි නේද එකතුව වැරදිද මන්දා

    Ela kollek ne, karanna tiyana eva okkoma karala tiyenne :yes::yes::yes:
    Habai ekathu karala tiyanavanam varadi :D
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    වැටෙන්න බී තිබීම - :yes::lol:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම - :no::dull:

    ගංජා ගසා තිබීම -:no::angry:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම - :no: (අරක්කු විතරයි :dull: )

    කෙල්ලෙක්ව kiss කර තිබීම -:no:

    කොල්ලෙක්ව kiss කර තිබීම - :no:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම - :no: :dull:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම - :no::oo:

    විභාගයකදී වංචා කර තිබීම - :yes::rofl:

    විභාගයක් අසමත් වී තිබීම - :yes::baffled:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) - :no:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) - :yes::angry:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) - :yes::dull:

    කුමක් හෝ සොරකම් කර තිබීම - :yes::baffled:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම - :no::angry:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම - :yes::yes::yes:

    බුට් එකක් කා තිබීම - :no::love:

    හඬමින් නින්දට ගොස් තිබීම - :yes::(

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම - :yes::nerd:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම - :no::shocked:

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම - :no::frown:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම - :yes:


    53 :nerd:

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    spinner-ani48.gif
    80 :rofl: not bad :oo: