උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    මේ දෙක විතරයි කරල නැත්තෙ :baffled:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    වැටෙන්න බී තිබීම -7 points :yes:
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points :yes:
    ගංජා ගසා තිබීම -5 points :yes:
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points :yes:
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :yes:
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points :no:
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :yes:
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points :yes:
    විභාගයකදී වංචා කර තිබීම -2 points :yes:
    විභාගයක් අසමත් වී තිබීම -10 points :yes:
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points :no:
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :yes:
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points :yes:
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :yes:
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points :yes:
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :no:
    බුට් එකක් කා තිබීම -10 points :no:
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points :yes:
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :no:
    ප්රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points :yes:
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points :yes:
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :yes:

    =117 :baffled:

    ජින්තුවා;16735230 said:
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    මේ දෙක විතරයි කරල නැත්තෙ :baffled:

    උඩ ඉන්නෙත් උඹමද බන් :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැටෙන්න බී තිබීම -7 points - ඔව්.. එකපාරක් කෙලවිලා තියෙනවා.. වොඩ්කා එකක් ගහලා.. ඊට පස්සෙ බියර් කෑන් දෙකක් කෙලලා පෙරේතකමට..

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points - තවම බීලා නෑ.. බොන්න ආසාවකුත් නෑ..

    ගංජා ගසා තිබීම -5 points - නැතෝ..

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points - නැහැ.. බුලත්විට කාලා තියෙනවා.. ඒවා මත්ද්‍රව්‍යද දන්නෑ..

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points - ඔව්..

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points - අපෝ නැහැ..

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points - නැත..

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points - දැනට නෑ..

    විභාගයකදී වංචා කර තිබීම -2 points - නැත..

    විභාගයක් අසමත් වී තිබීම -10 points - අසමත් වෙලා නෑ.. ඒත් හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරිවුණා..

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points - නෑ..

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points - ඔව්.. ඉස්කෝලෙ කාලෙදි..

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points - ඔව්.. ඒත් ඉස්කෝලෙ වලියකදි..

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points - මතකයක් නෑ..

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points - ටැටූ එකක් ගහලා තියෙනවා..

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points - ඔව්.. කෙලවුනා බොක්කෙන් කරන්න ගිහින්..

    බුට් එකක් කා තිබීම -10 points - දෙකක් කෑවා..

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points - නෑ..

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points - නෑ.. මාට්ටු වෙන්න හොර වැඩ කරන්නෑ..

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points - නෑ..

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points - නෑ..

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points - කිහිපවාරයක්ම..