උයන්න ගන්න හොද තෙල් වර්ගය මොකද්ද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    උයන්න ගන්න හොද තෙල් වර්ගය මොකද්ද?

    උයන්න ගන්න හොද තෙල් වර්ගය මොකද්ද? olive oil නම් ගාන වැඩියි. internet එකේ බැලුවම සමහර site වල තියෙනවා sunflower හොදයි කියල සමහර ඒවායේ තියෙනවා coconut oil හොදයි කියල. මෙහෙ doctorsla කියනවා sunflower නම් recommend කරන්න බැහැ organic coconut oil ගන්න කියලා. කවුද බන් හරි? මොකද්ද හොද තෙල් එක?

    Coconut වල saturated fat එක වැඩියි, Smoke Point එක අඩුයි කියල තියෙනවා. එහෙම තියෙද්දී කොහොමද ඒක හොද වෙන්නේ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන්ම Coconut Oil da? ඇයි බන් එතකොට sunflower Oil ගණන් ඔච්චර?

    ලීටර් 1.5 රුපියල් 500ක් විතර නේද ලොකු ගානෙ වෙනසක් නැ..අපේ උන්ට පිට ඒව පොඩ්ඩක් ලොකුයිනෙ මම නම් දන්න විදිහට හොදම තෙල් තමයි පොල්තෙල්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් කියපල්ලා .... අපි කන්නේ සන්ෆලවර් ඔය්ල්

    ගෙදර පොල් තියෙනවා ගමකට දෙන්න ... පොල් තෙල් කන එකද හොද ?

    ඔලිව් නම් ගණන් , නිකන් කද්දී එක ගුණ පට්ට කැමක්
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    මටත් කියපල්ලා .... අපි කන්නේ සන්ෆලවර් ඔය්ල්

    ගෙදර පොල් තියෙනවා ගමකට දෙන්න ... පොල් තෙල් කන එකද හොද ?

    ඔලිව් නම් ගණන් , නිකන් කද්දී එක ගුණ පට්ට කැමක්

    sirawata bans...හොදට පොල් තෙල් වලින් උය උය හිටියා. පස්සේ sunflower වලට මාරු උනා. හැමෝම හොදයි කිවුවා.දැන් කියනවා පොල්තෙල් හොදලු. foodcity වල පොල්තෙල් මිදිලා තියෙනවා බෝතල් වල. හැබැයි sunflower එහෙම නෑ. ඉතින් එහෙම මිදෙනවා කියන්නේ හොද නෑ නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    sirawata bans...හොදට පොල් තෙල් කකා හිටියා. පස්සේ sunflower වලට මාරු උනා. දැන් කියනවා පොල්තෙල් හොදලු. foodcity වල පොල්තෙල් මිදිලා තියෙනවා බෝතල් වල. හැබැයි sunflower එහෙම නෑ. ඉතින් එහෙම මිදෙනවා කියන්නේ හොද නෑ නේද?

    නැ නේද පොල්තෙල් මිදෙනව කියන්නෙ පිරිසිදු පොල්තෙල් උනාම...අපේ අම්ම කියනව එහෙම මට වැරදුනත් අම්මට වරදින් නැ පිලි ගනින් සාම්ප්‍රධායික දැනුම.. :)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නැ නේද පොල්තෙල් මිදෙනව කියන්නෙ පිරිසිදු පොල්තෙල් උනාම...අපේ අම්ම කියනව එහෙම මට වැරදුනත් අම්මට වරදින් නැ පිලි ගනින් සාම්ප්‍රධායික දැනුම.. :)

    එකනේ බන් වස කාලම මැරිලා යනවා හෙට අනිද්දා....
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113

    sirawata bans...හොදට පොල් තෙල් වලින් උය උය හිටියා. පස්සේ sunflower වලට මාරු උනා. හැමෝම හොදයි කිවුවා.දැන් කියනවා පොල්තෙල් හොදලු. foodcity වල පොල්තෙල් මිදිලා තියෙනවා බෝතල් වල. හැබැයි sunflower එහෙම නෑ. ඉතින් එහෙම මිදෙනවා කියන්නේ හොද නෑ නේද?

    midena polthel thama hoda..
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    midena polthel thama hoda..

    ඉතින් එහෙම සාමාන්‍ය පරිසරයේදී මිදෙනවා කියන්නේ ඇග ඇතුලෙත් නහරවල මිදෙනවා නේද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතින් එහෙම සාමාන්‍ය පරිසරයේදී මිදෙනවා කියන්නේ ඇග ඇතුලෙත් නහරවල මිදෙනවා නේද?

    Average temperature in SL is 27C. Normal body temperature is 37C.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    coconut oil

    Ekenma ban..keewta wiswasa karanne Naha ban..mehe coconut oil
    Maara ganan.godak aya sunflower,veg oil use karanne Naha..api podi kaleth ape amma use kale polthel..(oya kade thiyena ewa newe).ape rate deshiya dewal ape ayata agayak naha..

    (You must spread some Reputation around before giving it to erozan again.)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ekenma ban..keewta wiswasa karanne Naha ban..mehe coconut oil
    Maara ganan.godak aya sunflower,veg oil use karanne Naha..api podi kaleth ape amma use kale polthel..(oya kade thiyena ewa newe).ape rate deshiya dewal ape ayata agayak naha..

    (You must spread some Reputation around before giving it to erozan again.)

    :yes::yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    sirawata bans...හොදට පොල් තෙල් වලින් උය උය හිටියා. පස්සේ sunflower වලට මාරු උනා. හැමෝම හොදයි කිවුවා.දැන් කියනවා පොල්තෙල් හොදලු. foodcity වල පොල්තෙල් මිදිලා තියෙනවා බෝතල් වල. හැබැයි sunflower එහෙම නෑ. ඉතින් එහෙම මිදෙනවා කියන්නේ හොද නෑ නේද?

    :lol:pissuda yako.organic coconut oil uth midenawa.loke hodama polthel hadanne thailand wala.cold press.ewath midenawa wena ratawal wala winter ekata.food city eke ewa midenneth A/C eka nisa.:rofl::rofl:

    images

    20932.jpg
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මටත් කියපල්ලා .... අපි කන්නේ සන්ෆලවර් ඔය්ල්

    ගෙදර පොල් තියෙනවා ගමකට දෙන්න ... පොල් තෙල් කන එකද හොද ?

    ඔලිව් නම් ගණන් , නිකන් කද්දී එක ගුණ පට්ට කැමක්

    gedara pol thiyagena owa kana ekek dakkamai
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මටත් කියපල්ලා .... අපි කන්නේ සන්ෆලවර් ඔය්ල්

    ගෙදර පොල් තියෙනවා ගමකට දෙන්න ... පොල් තෙල් කන එකද හොද ?

    ඔලිව් නම් ගණන් , නිකන් කද්දී එක ගුණ පට්ට කැමක්

    :lol::lol::lol:ubalanam hari puduma minissu ban.:rofl:mekath balapan:rofl:..

    897a381409314610b575f445f4db9b2f.jpg

    https://www.health24.com/Medical/Heart/News/why-you-should-never-cook-with-sunflower-oil-20151215
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    හත්ඉලව්වට ගහපු කලාබරේ කිවුවලු.

    රත්නේ bring ද ඉසකුඩිච්චි
    :lol::lol::lol::lol::lol::lol::lol: