උයාලා use කරන proteins මොනවද?

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    *ඔයාලා
    Any suggestions ???? Samnyen ein ekak kochr kl pavichi krthkd ekkenekt
     
    Last edited:

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,860
    4,190
    113
    චිකන් උපරිම රෑ හදුවොත් උදේට කන්න පුලුවන් රත් කරල

    හරකා කුකුලා බිත්තර
    මට එකෙක් කිව්වා චිකන් වලට උපත් පාලන පෙති දානවා කියලා.අනේ මන්දා
     
    • Haha
    Reactions: monson

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    හරකා තමයි නියම මස. ලංකාවේ මෝඩ මති මතාන්තර නිසා වටිනා මසක් කන්නේ නෑ මෝඩ සිංහලු
     
    • Haha
    Reactions: Ryker

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාලු/ බිත්තර - ඉදලා හිටලා කරවල

    චිකන් සෙට් නැහැ දැන් - රසක් නැහ, පිදුරු වගෙ,. ගන්න ප්‍රොරොටින් ටිකට වඩා මහන්සි වෙන ඔන රසට උයන්න, ආ ෆ්‍රෙස් කිය කියන විකුනන එවා මරපු ගමන් වතුරෙ දානවා, බර වැඩි වෙන්නෙ ඇ,,
    අනික් මස් නම් හරියන්නෙ නැහැ මට,