උරු මස් කමු !!

rarara

Banned
Oct 20, 2011
892
73
0
උරු මස් කමු !!

මචන් මම ආසම කෑම තමයි උරු මස් ....අම්මෝ රස ......තෙල් කැලි දාලා , ඩෙවල් දැම්මම පට්ට රසයි .... මම නම් 400 යට 1 කි ගන්නේ....උබල දන්නා හොද පොට් මොනාද ?? අඩුවට , හොද බඩු ගන්න ...??

අපේ සිංහල කෙල්ලෝ ටික හම්බයන්ගෙන් බේරගන්නත් පුළුවන් , කෙල්ලෝ උරු මස් කන්න පුරුදු කලා නම්.....උන් පැත්ත බලන එකක් නෑ.....


pork061218_560.jpg
 
  • Like
Reactions: Madushankab
මේ ටවුන් වල තියන මල ජරාව වැඩක් නැහැ බන්
වල් එක තමයි මරු,
හොඳට මිරිස් තුනපහ දාල, කරියක් හැදුවනම් ................
බත් මුට්ටියක් උනත් කතහැකි
Soy+Sauce+Pork+Curry1.jpg

 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    මාත් අසයි බං උරු මස් කන්න.

    ගිය සතියේ වල් උරු මස් හම්බුනා බං. ඒවත් පට්ට

    පයාගල පැත්තේ නම් තියෙනවා ගන්න ප්ලේස්

    අපේ කොල්ලෙක් ගේ වෙඩින් එකක් තිබ්බ එකේ බයිට් එකටත් තිබ්බේ වල් උරු මස්.

    කොටින්ම මේක උරු මස් වික් එකක් ඕයි


     
    මාත් අසයි බං උරු මස් කන්න.

    ගිය සතියේ වල් උරු මස් හම්බුනා බං. ඒවත් පට්ට

    පයාගල පැත්තේ නම් තියෙනවා ගන්න ප්ලේස්

    අපේ කොල්ලෙක් ගේ වෙඩින් එකක් තිබ්බ එකේ බයිට් එකටත් තිබ්බේ වල් උරු මස්.

    කොටින්ම මේක උරු මස් වික් එකක් ඕයි



    කොළඹ , කඩුවෙල , හංවැල්ල , පාදුක්ක , පුවක්පිටිය, අවිස්සාවේල්ල වගේ පළාත්වල ගන්න ෂුවර් පොට් දන්නේ කවුද
    ( වල් එක හොඳද ):cool::cool:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පිස්සු පුසා;13730362 said:
    මේ ටවුන් වල තියන මල ජරාව වැඩක් නැහැ බන්
    වල් එක තමයි මරු,
    හොඳට මිරිස් තුනපහ දාල, කරියක් හැදුවනම් ................
    බත් මුට්ටියක් උනත් කතහැකි
    Soy+Sauce+Pork+Curry1.jpg


    Crying-baby-cartoon.jpg