උලමගේ රාත්‍රිය PDF Book

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    උලමගේ රාත්‍රිය PDF Book

    කුතුහලය, ත්‍රාසය පමණක් නොව, ඉතිහාසය, පුනුරුත්පත්තිය, මෝහනය, කර්මය, හඹා යන පලිගැනීම වැනි වෙනත් විෂය පථය වලටද පාඨකයා ගෙන යන එක හුස්මට කියවා අවසන් කළ හැකි පොතකි.



    ulamage-rathriya-360x539.jpg


    Download
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    :no::no::no:

    මම 7 වසරදී ඔය පොත කියවනවා teacher ට මාට්ටු වෙලා හොදටම ගුටි කෑවා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉස්කෝලෙන් අස් වෙද්දී මම කියවලා තිබුනේ පොත් 3යි
    1) මඩොල් දූව
    2) උලමගේ රාත්‍රිය
    3) උම්මංග ජාතකය
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    ඉස්කෝලෙන් අස් වෙද්දී මම කියවලා තිබුනේ පොත් 3යි
    1) මඩොල් දූව
    2) උලමගේ රාත්‍රිය
    3) උම්මංග ජාතකය

    උලමා කියෙව්වනම් බද්‍රජි ගේ අනිත් පොත් ඇත අරින්න හිතෙන්නේ නැහැ..හැන්දෑවේ හෙවනැලි...දුර කඳු මත අකුණු, සඳ වියරුව, බෝදිලිමාගේ සාපය වගේ පොත්
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    බඹරවිලේ හොල්මන පොතත් හොයලා දාන්න හොඳේ.. ඒකත් මරු කතාව. තව උත්පලවන්නාවේ භූත කෙළිය පොත නම් කොහොමහරි දාන්න.