උලමා තුමා !!!! මොකද යකෝ එකා ???

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    උලමා තුමා !!!! මොකද යකෝ එකා ???

    මැක්ඩොනල්ඞ්, KFC ට හලාල් දෙන්න එපා, ජමිතුල් උලමාගෙන් ඉල්ලයි

    ඉස්ලාම් ආගමිකයන්ගේ අධ්‍යත්මික නායක නබිනායක තුමන්ට අපහාස කල චිත‍්‍රපටයක් නිපදවීම හේතුවෙන් මෙරට ඇති ඇමරිකානු සන්නාමයන් සහිත භාණ්ඩවලට හලාල් සහතිකය ලබා නොදෙන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
    කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ සමස්ත ලංකා ජමිතුල් උලමා සංවිධානයෙනි.


    ma-kfc.png


    මැක්ඩොනල්ඞ්, KFC ආදී සියළු වෙළඳනාමයන්ට හලාල් සහතිකය නිකුත් කිරීම වහා නතර කල යුතු යයිද ඔහු සිය ලිපියෙන් කියා ඇත.


    මේක සිරා අදහසක්ය. උන්ගේ හලාල් උලව්ව අයින් කරගත්තාම අපිට pork කන්නට පුළුවන. මේ ළඟදී ඇමෙරිකාවේ PizzaHut FaceBook page එක bacon pizza එකක් ගැන කියා තිබුනා. ඒක ගැන මෙහේ PizzaHut එකෙන් ඇහුවාම උන් චුරු චුරු ගානවා. ඒ නිසා මම නම් උඩින්ම මේ වැඩේට සපෝට්ය.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ජමිතුල් උලමා... :eek::eek::eek:

    හලාල් kiyala karana labbak naha ban... john keels eke vada karana ekek mata kiwwa un halal karana vidiya... :P :P :P
     
    Last edited: