dan ithin moode paninna thamai wenne...
දෙමටගොඩ ප්රදේශයේ පවත්වා ගෙන ගිය ගව මස් පරීක්ෂණාගාරයක් බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ (01 වැනිදා) වටලනු ලැබීය.
දිවයිනේ ප්රදේශ රැසකින් ගෙනෙන ගව මස්වල ප්රමිතිය පරීක්ෂා කරන බවත්. එය විධිමත්ව සිදුකරන්නේද යන්න සොයා බැලීමට මෙම වැටලීම සිදු කළ බවත් බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැවේ ආනන්ද හිමියෝ දිවයිනට පැවැසූහ.
http://elakiri.com/forum/showthread.php?t=1537873

Man hithanne eka thama oya kiyanna hadanne kauruth uuwa ganun ganne na uba ganun gannath epa 