උලමා රට පැනීමේ සූදානමක් !

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    dan ithin moode paninna thamai wenne...

    දෙමටගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගව මස්‌ පරීක්‍ෂණාගාරයක්‌ බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ (01 වැනිදා) වටලනු ලැබීය.

    දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෙනෙන ගව මස්‌වල ප්‍රමිතිය පරීක්‍ෂා කරන බවත්. එය විධිමත්ව සිදුකරන්නේද යන්න සොයා බැලීමට මෙම වැටලීම සිදු කළ බවත් බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැවේ ආනන්ද හිමියෝ දිවයිනට පැවැසූහ.


    http://elakiri.com/forum/showthread.php?t=1537873
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මොකද්ද බන් මේ කැවුම් දාන එකේ තේරුම?:confused:

    මමනම් දන්න දා ඉඳලා කැවුම් බෙදන්නෙ මොකක් හරි සතුටට කාරණයක් උනාම. අවුරුද්දට, මගුල් ගෙවල් වල කැවුම් දෙන්නෙ ඒක හින්දා.(ප්‍රභාකරන් මලාමත් කැවුම් බෙදුවනෙ). :yes:

    ඒත් උඹ කියන ඒවයි කැවුම් දාන එකයි අතර අදහස් පරස්පර විරෝධියි. උඹ සිරාවටම මුස්ලිම්ද?:confused:

    Oya kiyanne ara kawum kanna yodaya kiyana kaviya :dull: Man hithanne eka thama oya kiyanna hadanne kauruth uuwa ganun ganne na uba ganun gannath epa :rolleyes: