උලමා_vs_සිරිසේන

Michiboy

Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අදින්න ඕන කියලා (සම්පූර්ණ වීඩියෝව):angry:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    පල්ලියේ කඩු තියන් ඉන්නේ ඇයි දෙයියෝ?? :baffled::baffled:

    ඒකනේ‍ බං.මීඩියා කාරයෝ අහන්න ඕනම දේ අැහුවෙ නැහැනේ..
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    රටේ නීතියට ගරු නොකරන මෙහෙම අන්තවාදියොන්ට ඉන්න දෙන්නේ ඇයි බන්?..අරාබි රටක මෙහෙම කිවුවනම් දැනටමටත් මූ මරල. කරුමෙට මේක ලන්කාව.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකනේ‍ බං.මීඩියා කාරයෝ අහන්න ඕනම දේ අැහුවෙ නැහැනේ..

    ප්‍රශ්න අහන්න ඕන උන් ඒවාට ලෑස්තිවෙලා යන්න ඕන. එකකට එකක් අමාරු, එකකට එකක් හිරවෙන ප්‍රශ්න අහන්න ඕන. තම්බි හැමවෙලේම උපරිම අවදානෙට ලෑස්තිවෙලා ඉන්නේ. ඉතින් වටින් පිටින් කඩේ යැව්වට, රැව්වට ගෙරෙව්වට උන්ට ගානක් නෑ...... මොන බෝලේ ආවත් උන් ගානට බැට් කරනවා.උන් නරි වුනේ නිකන් නෙමෙයි අත්දැකීමෙන්.

    ඊයේ හිරු එකේ ගිය වැඩසටහන දැක්කනං උඹලට තේරෙයි මාධ්‍ය හසුරුවන්නේ කොච්චර මන්දබුද්දික පිරිසක්ද කියලා. බදුර්දීන් උන්ටත් නොදැනී උන් තුදෙනාව බඩකලා...... :baffled::baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The idiotic media guys who gives a platform for this type of imbeciles to rant are to be blamed.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උන් ජාතිවාදී නෑ කිය කිය ඉන්නෙ බොරුවට තාම උන්ගෙ ජනගහනය අඩු නිසා.ඔන්න බලපන් තව අවුරුදු 20කින් වගේ උන් ඔහොම නරිවගේ ඉන්නෙ නෑ .එලිපිට වැඩපටන්ගනී
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මුගේ කතාව බලපන්කො අපිට අදින විදිහ කියලා දෙන්න ජනාධිපති ට බෑ , අපි තමා තීරණය කරන්නේ
    අපිට ඕන දේවල්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් වත් සිංහල අවුන් තේරුම් ගන්න ඕන අපේ ම බෙදිල්ල හින්ද තම ඔක්කොම
    උන්ට පක්ෂ වලින් බලයක් තියෙන්නේ සිංහල අපේ අවුන්ගේ බෙදිල්ල හින්ද අ නිසා අපි වෙනස් වෙන්න ඕන
    අඩුම ගැනේ කුලෙන් වත් බෙදෙන එක නවත්තපල්ලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ප්‍රශ්න අහන්න ඕන උන් ඒවාට ලෑස්තිවෙලා යන්න ඕන. එකකට එකක් අමාරු, එකකට එකක් හිරවෙන ප්‍රශ්න අහන්න ඕන. තම්බි හැමවෙලේම උපරිම අවදානෙට ලෑස්තිවෙලා ඉන්නේ. ඉතින් වටින් පිටින් කඩේ යැව්වට, රැව්වට ගෙරෙව්වට උන්ට ගානක් නෑ...... මොන බෝලේ ආවත් උන් ගානට බැට් කරනවා.උන් නරි වුනේ නිකන් නෙමෙයි අත්දැකීමෙන්.

    ඊයේ හිරු එකේ ගිය වැඩසටහන දැක්කනං උඹලට තේරෙයි මාධ්‍ය හසුරුවන්නේ කොච්චර මන්දබුද්දික පිරිසක්ද කියලා. බදුර්දීන් උන්ටත් නොදැනී උන් තුදෙනාව බඩකලා...... :baffled::baffled:

    මේකනම් මටත් මීටර් උනා.. බදුර්දීන් සතා කියලා හැමෝම දන්නවනේ..:frown: ඒවුනාට අර තුන් දෙනා ඌව තනි කරලා කෑ ගගහ පිස්සු කෙළින්න ගන්නවා ප්‍රශ්නයක් අහල බුවා උත්තර දීගෙන යද්දීම..:angry:
    එක්කෝ ඌට දිගටම කතා කරන්න දීලා ඌ කියපු දෙයක් අල්ලගෙන ප්‍රශ්න කරන්න ඕනේ..:rolleyes:
    නිවේදකයොත් දෙකයි පනහේ දේෂපාලකයෝ වෙන්න ගියාම ප්‍රෝග්‍රෑම් එකයි කතාවයි දෙකම නාස්ති වෙනවා..:angry:
    ඌට කතා කරන්න ඉඩ දීලා කියන මගුලක් කියන්න ඕනෙ බාධා කරන්න යන්නේ නැතුව..:dull:

    සාමාන්‍යෙන් දේෂපාලකයෝ වාචාල කමට මෝඩ කමට කියවනවා උනාට බඩූර්ඩීන්ට සිංහල බැරි වෙලත් මිනිහා ගාණට ලිස්සලා යනවා මාධ්‍යවේදියෝ පිස්සු කෙලින්න ගන්නකොට..
    බඩුර්ඩීන් ඒ අතින් හිරු මාධ්‍යවේදීන්ට වැඩිය දක්ෂයි..:yes:

    ඌ රියල් නරියා.... එකක් ඇඟේ දාගත්තේ නෑ. අරුන් තුන්දෙනා පොලිසියෙන් වගේ ගිරිය පුප්පන් කෑ ගගහා බාරගන්න කියනවා. ගොං යක්කු:rofl::rofl:. අන්තිමට උන්ගේම තැන ඉඳන් කුඩු ටීවීත් කියලා ළිඳේ දාල ගියේ........ ඒකටනන් ඔක්කොටම රිදුනා :rofl::rofl:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    ඊයේ හිරු එකේ ගිය වැඩසටහන දැක්කනං උඹලට තේරෙයි මාධ්‍ය හසුරුවන්නේ කොච්චර මන්දබුද්දික පිරිසක්ද කියලා. බදුර්දීන් උන්ටත් නොදැනී උන් තුදෙනාව බඩකලා...... :baffled::baffled:

    :yes::yes::yes:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0

    මේකනම් මටත් මීටර් උනා.. බදුර්දීන් සතා කියලා හැමෝම දන්නවනේ..:frown: ඒවුනාට අර තුන් දෙනා ඌව තනි කරලා කෑ ගගහ පිස්සු කෙළින්න ගන්නවා ප්‍රශ්නයක් අහල බුවා උත්තර දීගෙන යද්දීම..:angry:
    එක්කෝ ඌට දිගටම කතා කරන්න දීලා ඌ කියපු දෙයක් අල්ලගෙන ප්‍රශ්න කරන්න ඕනේ..:rolleyes:
    නිවේදකයොත් දෙකයි පනහේ දේෂපාලකයෝ වෙන්න ගියාම ප්‍රෝග්‍රෑම් එකයි කතාවයි දෙකම නාස්ති වෙනවා..:angry:
    ඌට කතා කරන්න ඉඩ දීලා කියන මගුලක් කියන්න ඕනෙ බාධා කරන්න යන්නේ නැතුව..:dull:

    සාමාන්‍යෙන් දේෂපාලකයෝ වාචාල කමට මෝඩ කමට කියවනවා උනාට බඩූර්ඩීන්ට සිංහල බැරි වෙලත් මිනිහා ගාණට ලිස්සලා යනවා මාධ්‍යවේදියෝ පිස්සු කෙලින්න ගන්නකොට..
    බඩුර්ඩීන් ඒ අතින් හිරු මාධ්‍යවේදීන්ට වැඩිය දක්ෂයි..:yes:

    සිරාවට අපරාදේ බන් ඒ කාලේ?
    මොනවාද උන් අහන්නේ?
    programme එක ඉවර වෙනකොට ඌව ඇරෙස්ට් කරන තත්වෙට ගන්ඩ තිබුන.

    නැත්නම් උන්ගේ වේනම deal එකක්වත්ද?:baffled::frown:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාධ්‍යවේදියෝ තම්බි නෙමෙයිනේ. උන් දැනගන්න ඕන පඹයා වුනත් ඌ මේ වෙලාවේ තාවකාලිකව හරි හරි දෙයක් කලේ කියලා.
    උන්ට කෙලින්ම කියන්න තිබුනා ජනාදිපති කියලා නෑ උඹලගේ ගෑනුන්ගේ රෙද්ද වෙනස්කරන්න කියලා. ජනාදිපති කියලා තියෙන්නේ මොකෙක්ටවත් මූන වහන් යන්න එපා කියලා විතරයි ඒක ගෑනුද පිරිමිද, හම්බද සිංහලද අදාළ නෑ, ඇයි උඹලා රිද්දගන්නේ කියලා. :rofl::rofl::P

    පඹයා වුනත් තමුන්ගේ එකා මේ වෙලාවේ ආරක්ෂාකරගන්න ඒකට තමුන්ගේ කියලා හැඟීමක් තියෙන්න ඕන. සිංහලුනේ ඔයිට වැඩි දෙයක් බලපොරොත්තුවෙන්න බෑ. :baffled::baffled:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    රටේ නීතියට ගරු නොකරන මෙහෙම අන්තවාදියොන්ට ඉන්න දෙන්නේ ඇයි බන්?..අරාබි රටක මෙහෙම කිවුවනම් දැනටමටත් මූ මරල. කරුමෙට මේක ලන්කාව.

    :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ප්‍රශ්න අහන්න ඕන උන් ඒවාට ලෑස්තිවෙලා යන්න ඕන. එකකට එකක් අමාරු, එකකට එකක් හිරවෙන ප්‍රශ්න අහන්න ඕන. තම්බි හැමවෙලේම උපරිම අවදානෙට ලෑස්තිවෙලා ඉන්නේ. ඉතින් වටින් පිටින් කඩේ යැව්වට, රැව්වට ගෙරෙව්වට උන්ට ගානක් නෑ...... මොන බෝලේ ආවත් උන් ගානට බැට් කරනවා.උන් නරි වුනේ නිකන් නෙමෙයි අත්දැකීමෙන්.

    ඊයේ හිරු එකේ ගිය වැඩසටහන දැක්කනං උඹලට තේරෙයි මාධ්‍ය හසුරුවන්නේ කොච්චර මන්දබුද්දික පිරිසක්ද කියලා. බදුර්දීන් උන්ටත් නොදැනී උන් තුදෙනාව බඩකලා...... :baffled::baffled:
    සිරාවට බන් මුන් ඌට කතා කරන්ඩ දුන්නෙත් නැ මුන් තුන්දෙනා ගිරිය පුප්පන් කෑගැහුවා.
    ඌ පට්ට කපටි පොරක්,
    පොර ගානට ප්‍රශ්න වලින් මග ඇරියා හැබැයි බලන ඕන කෙනෙකුට තේරෙනවා මු මේ ඔක්කොටම සම්බන්දයි කියලා,
    මුන් අරු කිව්වා මු කිව්වා කියනවා බාර ගන්ඩ කියනවා එකක්වත් හරියට සාක්ෂි සහිතව නැ
    මුන් වගේ හරක් කොට්ටාශයක් ඌ වැරදිලා හරි කිව්ව එක ඇත්ත මුන් උගේ රෙදි ටික හෙදුවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    :rofl:
    58570441_887814904904103_5559069840154558464_n.jpg