උල්කාපාතයක් වැටුනා ද? උල්කාපාතයක් වැටුනාද ලොකු එළියක් එක්ක.? :shocked::shocked::shocked::shocked:
leeroxxroxx Well-known member Sep 12, 2012 4,303 5,400 113 Panadura Oct 18, 2017 #1 උල්කාපාතයක් වැටුනා ද? උල්කාපාතයක් වැටුනාද ලොකු එළියක් එක්ක.? Last edited: Oct 18, 2017
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 18, 2017 #3 පොටෝ නැතුව විස්වාස කරන්න අමාරුයි
thomian Well-known member May 20, 2011 12,537 17,703 113 Oct 18, 2017 #4 mokak hari seen ekak wela tiyenwa ban... kattiya call kara kara ahanwa dan mokakda une kiyala...
NIRNAMIKA Well-known member Oct 22, 2016 907 333 83 Oct 18, 2017 #6 පට්ට සද්දයක්නම් ආව බන් පොලවත් දෙදරගෙන
thomian Well-known member May 20, 2011 12,537 17,703 113 Oct 18, 2017 #9 Matara ayata thamay ban hodatam ahila tiyenwa.. dan Matara yaluwo kipa denek ta call kala.. hamotama ahila ban.. eth danne na mokak da kiyala
Matara ayata thamay ban hodatam ahila tiyenwa.. dan Matara yaluwo kipa denek ta call kala.. hamotama ahila ban.. eth danne na mokak da kiyala
A akwp Member Aug 30, 2016 190 11 0 Oct 18, 2017 #11 කස්ටිය සෙට් වෙලා දෙන බයිටක්ද ? කස්ටිය සෙට් වෙලා දෙන බයිටක්ද ?
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Oct 18, 2017 #12 LazyLizard said: පොටෝ නැතුව විස්වාස කරන්න අමාරුයි Click to expand...
leeroxxroxx Well-known member Sep 12, 2012 4,303 5,400 113 Panadura Oct 18, 2017 #13 කිම් ජොන්ග් ලංකාව උඩින් මිසයිලයක්වත් යැව්වද දන්නේ නෑ සම්බාධක පැනෙව්වට.
your_love Well-known member Apr 7, 2012 14,068 1 11,097 113 Oct 18, 2017 #14 Ado Maath Dakka 8.30ta withara Loku eliyak Yanawa ..E ulkapathayakda ban? Last edited: Oct 18, 2017
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Oct 18, 2017 #15 Satellite anti matharata kadan watunada danna.......... Me para election ekata Satellite antith enawa kiwwane
Satellite anti matharata kadan watunada danna.......... Me para election ekata Satellite antith enawa kiwwane
malith789 Active member Jan 15, 2010 545 101 43 Oct 18, 2017 #17 අද රාත්‍රී 8.45 ට පමණ හමිබන්තොට දිස්ත්‍රික්කයේ අපිට ඇහුන අති විශාල ගිගුරැමි ශබ්දය මොකක්ද?එය ඇසුනු තවත් අය ඇත්ද?
අද රාත්‍රී 8.45 ට පමණ හමිබන්තොට දිස්ත්‍රික්කයේ අපිට ඇහුන අති විශාල ගිගුරැමි ශබ්දය මොකක්ද?එය ඇසුනු තවත් අය ඇත්ද?
djtek Well-known member Sep 28, 2010 1,828 359 83 Oct 18, 2017 #18 DMC searching about the big sound and the light experienced in several area southern #srilanka #BreakingNews Twitter
DMC searching about the big sound and the light experienced in several area southern #srilanka #BreakingNews Twitter
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Oct 18, 2017 #19 leeroxxroxx said: කිම් ජොන්ග් ලංකාව උඩින් මිසයිලයක්වත් යැව්වද දන්නේ නෑ සම්බාධක පැනෙව්වට. Click to expand... කිම්ට ජෝක්ස් එකක්වත් තේරෙන්නෙ නෑනෙ හිටං
leeroxxroxx said: කිම් ජොන්ග් ලංකාව උඩින් මිසයිලයක්වත් යැව්වද දන්නේ නෑ සම්බාධක පැනෙව්වට. Click to expand... කිම්ට ජෝක්ස් එකක්වත් තේරෙන්නෙ නෑනෙ හිටං
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Oct 18, 2017 #20 8.30ta da? ehenam wenna ba. Man dekka hena ekliyak flasher ekak wage 7ta witara