Sure naha machan Danata Kadaagena watenna Thiyena Space Derby eka Meyka Witharai..
අප්ඩේට් එකක් අපු ගමන් දාපන් මචන්
උපකල්පනය කරන්න වෙන්නේ අර චීන ටියැංයොං1 ද ටියැංගොං1 ද කියන ස්පේස් ස්ටේශන් එක කඩාගෙන දකුනු මුහුදට වැටෙනකොට ඒ වැටෙන ඒරියා එකෙන් ගිය පිලිපීන ෆ්ලයිට් එකට කොන්ට්රෝල් නැතිවෙලා වැටිලා කියලයි...
![]()
eke එලිය ඔය පෙනිල තියෙන්නෙ......පහුගිය ටිකේම ඕක Arabian peninsula ekata පෙනිල...ඉන්ඩියන් ඕශන් එකට දැනුයි එන්ටර් වෙලා තියෙන්නෙ පාටිකල්ස්.....ලොල්
උපකල්පනය කරන්න වෙන්නේ අර චීන ටියැංයොං1 ද ටියැංගොං1 ද කියන ස්පේස් ස්ටේශන් එක කඩාගෙන දකුනු මුහුදට වැටෙනකොට ඒ වැටෙන ඒරියා එකෙන් ගිය පිලිපීන ෆ්ලයිට් එකට කොන්ට්රෝල් නැතිවෙලා වැටිලා කියලයි...
![]()
![]()
Mata nam saddayak awe na ban man inne kandy. Man town ekata gihin awith car eken bessa witarai hena flasher ekak wage eliyak awe thathkparayak witara. Man eth beluwa kawda photo gehuwe kiyala. Oya eliyamada kiyala sure na. Eth ithin ahasen wetuna nam wenna puluwan neda?සද්දයක් ආව සින් එක ඇත්තද![]()
Ko dan aluth news monada?
Matara inna ewun sethapochchi welada?![]()