උල්කාපාතයෙන්_ජපාන_යේ_රංගන වරම් හිමිකරගත්
උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා
ලෝක ප්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ පුළුල් පරික්ෂණයක් සිදුකර එ් පිළිබඳව චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිම සඳහා ජපන් ටි වි ආයතනයේ විශේෂ කණ්ඩායමක් අද (29) කුඩාවැව වෙල්යායට පැමිණ එහි මුලික කටයුතු ආරම්භ කළහ.
2012 දෙසැම්බර් 29 වෙනිදා රාත්‍රීයෙදි කුඩාවැව වෙල්යායට පතිත වු මෙම උල්කාපාත කොටස් තුලින් ලොව පුරා සිටින තාරකා ජිව විද්‍යාඥයන් මෙන්ම නාසා ආයතනයද පරික්ෂණ සිදු කර සුවිශේෂි කරුණු රුසක් අනාවරණය කර ගත්හ.
එ් අනුව පෘථිවියෙන් බැහැර අභ්‍යවකාශයේ ජිවීන් පැවතිය හැකි බවට මුලින්ම සනාත කර ගත්තේ මෙම උල්කාපාත කොටස් තුළිණි.
කුඩාවැව ඒ. ජි ටිකිරි බණ්ඩා මහතාගේ සහ අවට කුඹුරු වලට පතිත වු එම උල්කාපාත කොටස් රුසියානු විද්‍යාර්ථිකයන්ගේ සමුලූවට ඉදිරිපති කිරීමෙන් අනතුරුව විද්‍යා ලෝකයේ නැවුම් සොයා ගැනීම් රැසක් සිදු වී ඇති බව එ් පිළිබඳව තව දුරටත් පරික්ෂණ සිදු කරන තාරකා ජිව විද්‍යා ගවේශක කිර්ති වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
ශ්ර්රී ලංකාවේ මෙම උල්කාපාතය පිළිබඳ ජපානයේ නිෂ්පාදනය වන චිත්‍රපටය මේ වසරේ ජුනි මාසයේ එළි දක්වන බවත් ඊට ශ්‍රී ලංකාවේ පොළොන්නරුවේ ගොවි මහතෙකු වන 68 වියැති එ්. ජි ටිකිරි බණ්ඩා ඇතුලත් වී සිටීම ශ්‍රි ලංකාවට මහත් කීර්තියක් බව ජපන් ටි වි ආයතනයේ ශි්රී ලංකා ප්‍රධානි අයෝධ්‍යා දේවසුන්දර මහත්මිය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ගොවි මහතෙකු ජපන් චිත්‍රපටයක රග පාන පළමු අවස්තාව මෙය බවත් මෙම චිත්‍රපටය සඳහා 2012 නොවැම්බර් 14 වෙනිදා මනම්පිටිය ප්‍රදේශයට ඇද හැළුණු රතු වැස්ස පිළිබඳවද තොරතුරු ඇතුලත් වෙන බව දේව සුනදර මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
තම කුඹුරට වැටුණු උල්කාපාත පිළිබඳව ශ්‍රී ලංකා රජය එතරම් සැලකිල්ලක් නොදැක්වුවද ජපානය වැනි රටකින් මෙරටට පැමිණ මේ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලොවට ඉදිරිපත් කිරීම සතුටට කරුනක් බවත් මෙම චිත්‍රපටය සඳහා තමා රඟපැමෙන් ශ්‍රී ලංකා රජයටත් ගොවි ජනතාවටත් යම් සහනයක් ලැබේ නම් එ් පිළිබඳ තමා සතුටට පත්වන බව උල්කාපාත වැටුණ කුඹුරේ හිමිකරු එ්. ජි ටිකිරි බණ්ඩා මහතා සඳහන් කළේය.

මොක්කුද මේ ලංකාවේ නිව්ස් කියන උන්...